සානු කෝයී ඩර් නා
කී සම්ජේගා සමානා
තු වි සි කම්ලි
මේ වි සා කම්ලා
ඉෂ්කෙ දා රෝග් සයානා
ඉෂ්කෙ දා රෝග් සයානා.....
අසන්න නපුරියේ
මා හට කිසි බියක් නැත,
ලෝකය අප ගැන කුමක් සිතාවිද කියා
ඔබත් උමතුවෙනි
මා ද උමතුවෙනි
ආලය නම් රෝගය ප්‍රයෝගකාරියි
ආලය නම් රෝගය ප්‍රයෝගකාරියි
බද්රිනාත් කි දුල්හනියා - හම්සෆර් | Badrinath ki Dulhania - Humsafar | Sinhala translation