තෙරා ඉන්තෙසාර් කරූ
දීරේ දීරේ දිල් කි සමීන් කෝ
තේරේ හි නාම් කරූන්
තෙමී ගිය මාවතක
මා ඔබ එන තෙක් බලා සිටිමි
හෙමින් සැරේ මා හදවත නැමැති භූමිය
ඔබට පුද කරමි
කුහ්ද් කෝ මේ යූන් කෝ දූ(න්)
කේ ෆිර් නා කබි පාඌ(න්)
හෝලේ හෝලේ සින්දගි කෝ
අබ් තේරේ හවාලේ කරූ(න්)
මා හට මා නැතිවෙමින් තිබේ
නැවත කිසිදා නොලැබෙන ලෙස
ටිකෙන් ටික මාගේ ජීවිතය
ඔබේ සරණට පත් කරමි
සනම් රේ සනම් රේ
තූ මේරා සනම් හුආ රේ//
කරම් රේ කරම් රේ
තේරේ මුජ්පේ කරම් හුආ රේ
සනම් රේ සනම් රේ
තූ මේරා සනම් හුආ රේ
ප්රියාවියේ, ප්රියාවියේ
ඔබ මාගේ ආදරය වී ඇත
කරුණාව, කරුණාව
ඔබේ කරුණාව මා කෙරෙහි ඇති විය
ප්රියාවියේ, ප්රියාවියේ
ඔබ මාගේ ආදරය වී ඇත
තේරේ කරීබ් ජෝ හෝනේ ලගා හූ(න්)
තෝ ටූටේ සාරේ බරම් රේ
මා දැන් ඔබ සමීපයට පැමිණෙමි
සියළු මායාවල් බිද දමමින්
සනම් රේ සනම් රේ
තූ මේරා සනම් හුආ රේ//
ප්රියාවියේ, ප්රියාවියේ
ඔබ මාගේ ආදරය වී ඇත
බාදලෝ කි තරාහ් හි තෝ
තූනේ මුජ්පේ සායා කියා හේ
බාරිශෝ(න්) කි තරාහ් හි තෝ
තූනේ කුෂියෝ(න්) සේ බිගායා හේ
ආදියෝ කි තරාහ් හි තෝ
තූනේ හෝෂ් කො උඩායා හේ
වළාවක් මෙන්
ඔබ මට සෙවන සළසයි
වර්ෂාවක් මෙන්
ඔබ මා සතුටේ නහවයි
කුණාටුවක් මෙන්
ඔබ මා සිහිය ඉවත් කර දමයි
මේරා මුකාදර් ස(න්)වාරා හේ යූන්
නයා සවේරා ජෝ ලායා හේ තූ
තේරේ සන්ග් හි බිතානේ හේ මුජ්කෝ
මේරේ සාරෙ ජනම් රේ
ඔබ මාගේ දෛවයට අළුත් කලා
අලුත් උදෑසනක් රැගෙන එමින්
ඔබ සමග පමණක් හිදීමට උවමනා වේ
මුළු ජීවිතය පුරා
සනම් රේ සනම් රේ
තූ මේරා සනම් හුආ රේ//
කරම් රේ කරම් රේ
තේරේ මුජ්පේ කරම් හුආ රේ
සනම් රේ සනම් රේ
තූ මේරා සනම් හුආ රේ
ප්රියාවියේ, ප්රියාවියේ
ඔබ මාගේ ආදරය වී ඇත
කරුණාව, කරුණාව
ඔබේ කරුණාව මා කෙරෙහි ඇති විය
ප්රියාවියේ, ප්රියාවියේ
ඔබ මාගේ ආදරය වී ඇත
මේරේ සනම් රේ මේරා හුආ රේ
තේරා කරම් රේ මුජ්පේ හුආ රේ
මා ප්රියාවිය ඔබ මාගේ වී ඇත
ඔබේ කරුණාව මා කෙරෙහි ඇති විය
චිත්රපටය :- සනම් රේ
පද රචනය :- මිතූන්
සංගීතය :- මිතූන්
ගායනය :- අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment