කසම් තුම්හෙ කසම් ආකෙ මිල්නා යහී(න්)
ඒක් ජාන් හේ බලේ දෝ බදන් හෝ ජුඩා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි
නා කෙහ්නා අල්විදා
ආත්මයක් ආත්මයක් පාසා අපි මේ ලෙස ඇවිද යා යුතුයි
පොරොන්දු වෙන්න මා මෙහිදී හමුවන බව
අප එක් ආත්මයක්, ශරීර දෙකක තිබුනත්
සෑමදා මගේම වී ඉන්න,
කෙදිනකවත් මට සමු නොදී
මෙරි සුබා(හ්) හො තුම්හි
ඔර් තුම්හි ෂාම් හො
තුම් දර්ද් හො තුම් හි ආරාම් හො
මේරි දුආඕ සෙ ආති හේ බස් යෙ සදා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි නා කෙහ්නා අල්විදා
ඔබ මගේ උදෑසනයි
ඔබම තමයි සැදෑවත්
වේදනාවත් ඔබයි, සැනසුමත් ඔබයි
මාගේ ආයාචනා වලින් කියැවෙන්නේ මෙය පමණයි
සෑමදා මගේම වී ඉන්න, කෙදිනකවත් මට සමු නොදී
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි
නා කෙහ්නා අල්විදා
තෙරි බාහෝ මේ හේ මේරා දොනො ජහා(න්)
තූ රහේ ජිදර් මේරි ජන්නත් වහී
ජල් රහී අගන් හේ ජො යෙ දො තර්ෆා
නා බුජෙ කබි මේරි මන්නත් යහී
තූ මේරි ආර්සෝ, මේ තේරි ආශිකි
තූ මේරි ශායරි, මේ තේරි මෝසකි
මාගේ ලෝක දෙකම ඔබේ තුරුලේයි
මාගේ ස්වර්ගය ඔබ සිටින තැනයි
දෙපසින් ම පැතිරෙන මේ ගින්න
කිසිදා නිවී නොයේවා මේ මගේ ආයාචනයයි
ඔබයි මගේ පැතුම, මා ඔබෙයි ආදරිය
ඔබ මාගේමයි, මා ඔබේ සංගීතයයි
තලබ් තලබ් තලබ් බස් තේරි හේ මුජේ
නසෝ මේ තූ නෂා බන්කෙ ගුල්නා යූ හි
මේරි මොහාබ්බත් කා කර්නා තූ හක් යෙ අදා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි නා කෙහ්නා අල්විදා
මා බලා සිටින්නේ ඔබ වෙනුවෙන්මයි
ඔබයි මගේ මත් බව අන් සියල්ලට වඩා මගේ සිරුරේ පැතිරෙන
මාගේ ආරය වෙනුවෙන් මේ දේ කරන්න
සෑමදා මගේම වී ඉන්න, කෙදිනකවත් මට සමු නොදී
මෙරි සුබා(හ්) හො තුම්හි
ඔර් තුම්හි ෂාම් හො
තුම් දර්ද් හො තුම් හි ආරාම් හො
මේරි දුආඕ සෙ ආති හේ බස් යෙ සදා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි නා කෙහ්නා අල්විදා
ඔබ මගේ උදෑසනයි
ඔබම තමයි සැදෑවත්
වේදනාවත් ඔබයි, සැනසුමත් ඔබයි
මාගේ ආයාචනා වලින් කියැවෙන්නේ මෙය පමණයි
සෑමදා මගේම වී ඉන්න, කෙදිනකවත් මට සමු නොදී
චිත්‍රපටය :- දිල්වාලේ
සංගීතය :- ප්‍රීතම්
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- අර්ජිත් සින්ග්, අන්තාරා මිත්‍රා
සංගීත ලේබලය :- Sony Music India
දිල්වාලේ - ජනම් ජනම් Dilwale | "Janam Janam" Sinhala translation with lyrics
No comments:
Post a Comment