තමාෂා - අගර් තුම් සාත් හෝ Tamasha | "Agar Thum Sath Ho" lyrics Sinhala translation

පල් බර් ටෙහෙර් ජාඕ
දිල් යෙ ස(ම්)බල් ජායේ
කේ(යි)සෙ තුම්හෙ රෝක කරූ(න්)
මේරි තර්ෆ් ආතා
හර් ගම් ෆිසල් ජායේ
ආ(න්)කො මේ තුම්කෝ බරූ(න්)
බින් බෝලේ බාතේ තුම්සෙ කරූ(න්)
ගර් තුම් සාත් හෝ
අගර් තුම් සාත් හෝ


මොහොතකට නවතින්න
හදවතට සංසුන් වීමට ඉඩ දෙන්න
මා කෙසේ ඔබව නවතන්නද

මා වෙත එන සියළු දුක්
නැතිවී යාවි
මා ඔබව මාගේ දැස් තුළ තබා ගන්නම්
මා කතා නැතිව ඔබ සමග දොඩමළු වෙන්නම්
ඔබ මා සමග නම්
ඔබ මා සමග නම්

බෙහෙති රෙහෙති නෙහෙර් නදියාන් සි තේරි දුනියා මේ
මේරි දුනියා හේ තේරි චාහතෝ මේ
මේ දල් ජාති හූ තෙරි ආදතෝ මේ
අගර් තුම් සාත හෝ


ඔබේ ලෝකයේ, ඇළ දොළ ගංගා ගළා බසී
මගේ ලෝකය ඔබේ ආදරය තුළයි
මා හැඩගැසෙන්නම් ඔබේ පුරුදු වලට
ඔබ මා සමගනම්

තෙරි නසරෝ මේ හෙ තෙරෙ සප්නෙ
තෙරි සප්නෝ මේ හේ නාරාසි
මුජේ ලග්තා හේ කෙ බාතෙ දිල් කි
හෝති ලෆ්සෝ(න්) කි දෝකේබාසි
තුම් සාත් හෝ යා නා හෝ
ක්යා ෆර්ක් හේ
බේදර්ද් ති සින්දගි බේදර්ද් හේ


ඔබේ සිහින ඔබේ දෑස් තුලයි
ඔබේ සිහින තුලයි ඔබේ කෝපය
මට දැනෙනවා හදවතේ කතාව
සියලු දේ මායාවන්
ඔබ මා සමග වූවත් නොවූවත්
කුමක්ද ඇති වෙනස
ජීවිතය සෑම විටම අනුකම්පා විරහිතයි

අගර් තුම් සාත් හෝ
අගර් තුම් සාත් හෝ

පල්කේ ජපක්තතෙ හි
දින් යෙ නිකල් ජායේ
බේටි බේටි බාගි ෆිරූ(න්)
මේරි තරෆ් ආතා
හර් ගම් ෆිසල් ජායේ
ආ(න්)කො මේ තුම්කෝ බරූ(න්)
බින් බෝලේ බාතේ තුම්සෙ කරූ(න්)
ගර් තුම් සාත් හෝ
අගර් තුම් සාත් හෝ


මා ඇසි පිය ගසන සැනින්
දවස නිමා වෙයි
මා සෑම තැනකම දිව යයි එක තැනකට වී සිටියත්
මා වෙත එන සියළු දුක්
නැතිවී යයි
මා ඔබව මාගේ දැස් තුළ තබා ගන්නම්
මා කතා නැතිව ඔබ සමග දොඩමළු වෙන්නම්
ඔබ මා සමගනම්
ඔබ මා සමගනම්

තෙරි නසරෝ මේ හෙ තෙරෙ සප්නෙ
තෙරි සප්නෝ මේ හේ නාරාසි
මුජේ ලග්තා හේ කෙ බාතෙ දිල් කි
හෝති ලෆ්සෝ(න්) කි දෝකේබාසි
තුම් සාත් හෝ යා නා හෝ
ක්යා ෆර්ක් හේ
බේදර්ද් ති සින්දගි බේදර්ද් හේ


ඔබේ සිහින ඔබේ දෑස් තුලයි
ඔබේ සිහින තුලයි ඔබේ කෝපය
මට දැනෙනවා හදවතේ කතාව
සියලු දේ මායාවන්
ඔබ මා සමග වූවත් නොවූවත්
කුමක්ද ඇති වෙනස
ජීවිතය සෑම විටම අනුකම්පා විරහිතයි

අගර් තුම් සාත් හෝ
දිල් යෙ ස(ම්)බල් ජායේ
අගර් තුම් සාත් හෝ
හර් ගම් ෆිසල් ජායේ
අගර් තුම් සාත් හෝ
දින් යෙ නිකල් ජායේ
අගර් තුම් සාත් හෝ
හර් ගම් ෆිසල් ජායේ


ඔබ මා සමග නම්
හදවතට සංසුන් වේ
ඔබ මා සමග නම්
සියළු දුක් නැතිවී යයි
ඔබ මා සමග නම්
දවස නිමා වෙයි
ඔබ මා සමග නම්
සියළු දුක් නැතිවී යයි

චිත්‍රපටය :- තමාෂා
සංගීතය :- ඒ. ආර්. රහ්මාන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්
ගායනය :- අල්කා යාග්නික්, අර්ජිත් සින්ග්
සංගීත ලේබලය :- T-series

No comments:

Post a Comment