Showing posts with label යො යො හනී සින්ග්. Show all posts
Showing posts with label යො යො හනී සින්ග්. Show all posts

 කි ඇන්ඩ් කා - හයි හීල්ස් | Ki & ka - High Heels

හයි හීල් තේ නච්චේ තා තූ බඩි ජච්චේ//

උස් අඩි පාවහන් පැළද නටන විට ඔබ බොහෝ ආකර්ෂණීය වේ

ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් තෙරා හිල්ති හේ බාඩියා
ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් මේරා හිල්ති හේ බාඩියා
ඉක් ඉක් ටුම්කේ පෙ සෞ සෞ තාඩියා
හිලේ ජබ් ලක් තෙරා හිල්ති හේ බාඩියා


ඔබේ ඉඟ සෙළවෙන සෑම විටකම සිය ගණන් අත්පොළසන් දේවි
ඔබේ ඉඟ සෙළවෙන විට ඔබේ තෝඩුද ඒ සමඟ සෙළවේ