Showing posts with label ශාරිබ් සබ්රි. Show all posts
Showing posts with label ශාරිබ් සබ්රි. Show all posts

 1920 ලන්ඩන් - ආජ් රෝ ලෙන් | 1920 London - Aaj Ro Len | Sinhala translation

ආජ් රෝ ලෙන් දේ වේ ජී බර්කේ
මෙරි සාන්සෝ සේ දගා කර්කේ
තූ ගායා මුජ්කෝ ෆනා කර්කේ වේ ජානියා
මෙරා සක්(හ්)ම් එ දිල් හරා කර්දේ
ඉස් ග්හ්ම් කි අබ් දවා කර්දේ
නස්රෝ කෝ බාවෆා කර්දේ වේ ජානියා


අද මා හට අඩන්න දෙන්න දුක නැතිවන තුරුම
මගේ හුස්ම මුළා කර
ඔබ මා විනාශ කර දමා යන්නට ගියා, පෙම්බර