Showing posts with label 1920 ලන්ඩන්. Show all posts
Showing posts with label 1920 ලන්ඩන්. Show all posts

 1920 ලන්ඩන් - රූටා ක්යු | 1920 London - Rootha Kyun | Sinhala translation

රූටා ක්යු මුජ්සේ කෆා නා හෝනා ඉත්නා තූ
සාන්සේ බි තේරේ බිනා මේ නා ලූ
ජානේ ක්යු බේවජා
රෙහ්නේ දේ තේරී මොහබ්බතෝ මේ රෙහ්නේ දේ
තේරේ ක්වා(හ්)බෝ මේ මුජේ බෙහ්නේ දේ
ඒසා හෝනේ දේ තූ සරා


කිමද ඔබ අමනාපයෙන්, මෙලෙස මා හා තරහින් පසු නොවන්න
මා ඔබ නොමැතිව හුස්ම පවා නොගනී
හේතුවක් මා නොදනී

 1920 ලන්ඩන් - තුජ්කෝ මේ | 1920 London - Tujhko Mein | Sinhala translation

තුජ්කෝ මේ ආන්කෝ මේ චුපා ලූ
මේ චාහූ ජබ් දේකූ
තෙරේ බිනා නා හෝ සුබා//


මා ඔබව මාගේ දෑස සඟවා ගන්නම්
අවැසි සෑම විටම ඔබව බලා ගැනීමට හැකි වන අයුරින්
ඔබ නොමැති උදෑසනක් නොවේවි

දුනියා තූ මේරී
තුජ් බින් මේ හූ බේවජා
රෙහ්තා හූ තුජ් මේ

 1920 ලන්ඩන් - ආෆ්රී | 1920 London - Aafreen | Sinhala translation

තුම් රෑබරු ජො යූ ආ ගයේ හෝ
හම්කෝ නා ජානේ ක්යා හෝ ගයා
ආන්කෝ සෙ යේ දිල් දඩ්කා රහේ හෝ
සීකා කහා සේ ජාදු නයා


ඔබ මා හා මුහුණට මුහුණ මුණ ගැසුනු විට
මට කුමක් වෙනවාද කියා මට නොතේරේ
ඔබේ දෑසින් මා හදවතේ ගැස්ම වැඩි කරයි
කොහෙන් ඔබ ඉගෙන ගත්තාද මේ මායාවන්


 1920 ලන්ඩන් - ආජ් රෝ ලෙන් | 1920 London - Aaj Ro Len | Sinhala translation

ආජ් රෝ ලෙන් දේ වේ ජී බර්කේ
මෙරි සාන්සෝ සේ දගා කර්කේ
තූ ගායා මුජ්කෝ ෆනා කර්කේ වේ ජානියා
මෙරා සක්(හ්)ම් එ දිල් හරා කර්දේ
ඉස් ග්හ්ම් කි අබ් දවා කර්දේ
නස්රෝ කෝ බාවෆා කර්දේ වේ ජානියා


අද මා හට අඩන්න දෙන්න දුක නැතිවන තුරුම
මගේ හුස්ම මුළා කර
ඔබ මා විනාශ කර දමා යන්නට ගියා, පෙම්බර