Showing posts with label රෆ්තාර්. Show all posts
Showing posts with label රෆ්තාර්. Show all posts

 බාගි - ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් | Baaghi - Let's Talk About Love | Sinhala translation

තූ හේ ප්යාර් මෙරා මේ හූ යාර් තෙරා
ලගා ලේ සීනේ සෙ බනා ලේ දිල්දාර් තෙරා
හසීනා මාන් ජා නා ඉත්නේ බාව් නා කා
දර්ති හේ කිස්සෙ බතා


ඔබ මගේ ආදරියයි, මා ඔබේ සහකරුවායි
මා වැළඳගෙන ඔබේ පෙම්බරා කර ගන්න
සුන්දරියේ පිළිගන්න, මෙපමණ ආඩම්බර නොවන්න
කාහටද ඔබ බිය, මට කියන්න
 
තුජේ කබර් නහී මුජ්කෝ ඩර් නහී
ඔ බේබි මෙරි යහා කෝයී ටක්කර් නහී