ලගා ලේ සීනේ සෙ බනා ලේ දිල්දාර් තෙරා
හසීනා මාන් ජා නා ඉත්නේ බාව් නා කා
දර්ති හේ කිස්සෙ බතා
ඔබ මගේ ආදරියයි, මා ඔබේ සහකරුවායි
මා වැළඳගෙන ඔබේ පෙම්බරා කර ගන්න
සුන්දරියේ පිළිගන්න, මෙපමණ ආඩම්බර නොවන්න
කාහටද ඔබ බිය, මට කියන්න
තුජේ කබර් නහී මුජ්කෝ ඩර් නහී
ඔ බේබි මෙරි යහා කෝයී ටක්කර් නහී
මේ නහී ඇරි ගැරි නා කර් හෙරා පෙරි
මුජ්කෝ නා ප්යාර් ජාතා
ඔබ මා නොදනී මා බිය නොවේ
මෙහි කවුරුන් හෝ මා තරම් එඩිතර නොවේ
මා බොළඳ නොවේ මා විහිළුවට ගන්න එපා
ඔබේ ආලය මට පෙන්න එපා
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ් බේබි
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ්
අපි ආදරය ගැන තකා කරමු
සෑම දෙනාම එය කරයි
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ් බේබි
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
අපි ආදරය ගැන තකා කරමු
සෑම දෙනාම එය කරයි
අපි ආදරය ගැන තකා කරමු
කර් ලෙනා බේබි කර් ලෙනා බේබි බේබි
බන් ජා නා මෙරි බන් ජා නා මෙරි මෙරි
කර් නා තූ දෙරි කර් නා තූ දෙරි දෙරි
එය කරන්න එය කරන්න
මගේ වන්න මගේ වන්න
මට තවත් බළා ඉන්න නොදෙන්න
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
අපි ආදරය ගැන තකා කරමු
ආශිකෝ කි බීඩ් මේ නා මිලේගා මුජ්සා දීවානා
මෙහෙන්ගා පඩ් ජායේගා තුජ්කෝ මුජ්සේ යේ දිල් කා ලගානා
අරෙ කෙහ් දේ ප්යාර් හේ
හා ජී ඉෂාර් හේ
නිෂානේ පේ ලග් ගයා තෙරි ආන්කෝ නෙ කියා ජෝ වාර් හේ
ආදරවන්තයින් පිරී ගියි තැනක වුවත් මා වන් ආලවන්තයෙක් ඔබට මුණ නොගැසේවි
ඔබේ හදවත මා සමග එක් කිරීමට ඔබට බොහෝ අපහසු වේවි
මට ආදරේ යැයි කියන්න
ඔව් මා එය පැවසූවා
ඔබේ දෑසින් පිට වුනු හීය ඉලක්කයට ලඟා වූවා
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ් බේබි
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ්
අපි ආදරය ගැන තකා කරමු
සෑම දෙනාම එය කරයි
ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් බේබි
කර්තේ හේ සබ් බේබි
අපි ආදරය ගැන තකා කරමු
සෑම දෙනාම එය කරයි
චිත්‍රපටය :- බාගි
පද රචනය :- රෆ්තාර්, සබ්බීර් කාන්
සංගීතය :- මන්ජ් මියුසික්
ගායනය :- රෆ්තාර්, නේහා කක්කර්, මන්ජ් මියුසික්
සංගීත ලේබලය :- T-Series
බාගි - ලෙට්ස් ටෝල්ක් අබඋට් ලව් | Baaghi - Let's Talk About Love | Sinhala translation
No comments:
Post a Comment