චම් චම් චම්......
(චම් චම් යන වචනයෙන් වැස්සේ වතුර පිරී ඇති නැනක නටන විට ඇති වන ශබ්දය නිරූපණය කෙරේ)
සුල්ෆසෝ සෙ බාන්ද් ලී බාදල්
සීනෙ පෙ සෙ උඩ්නේ ලගා ආචල්
මුජ්සේ නේනා මිලාකේ මෝසම් හෝනෙ ලගේ පාගල්
සබ්සේ හෝකෙ බේෆිකර් නාචූ මේ ආජ්
මා වළාකුළු කෙස් වැටියට තබා බැඳ ගත්තා
සළුව පාව යයි මගෙන් ඉවතට
මගේ දෑස මුණ ගැසීමෙන් කාළගුණය උමතු වී ඇත
සියලු කරදර අතැර දමා මා අද නටමි
බාගි - චම් චම් | Baaghi - Cham Cham | Sinhala translation