Showing posts with label රාහත් අලී කාන්. Show all posts
Showing posts with label රාහත් අලී කාන්. Show all posts

 රොකී හැන්ඩ්සම් - ඒ කු(හ්)දා | Rocky Handsome - Aye Khuda

ලේ ආයී හේ බීතේ හුඒ ලම්හෝ කො ෆිර් හා(න්) යේ සින්දගී
යූ(න්) බේරෙහෙම් සී හෝ ගයී ලේනේ චලී ජා(න්) යේ සින්දගී
කුදා ක්යු(න්) රූට් ගයා මුජ්සේ
නහී තා බේර් මෙරා තුජ්සේ
ක්යු තුනේ චීන් ලියා මුජ්සේ මේරා ජහා(න්)


ජීවිතය යළිත් අතීතයේ මොහොතවල් රැගෙන විත් ඇත
අනුකම්පා විරහිත ලෙස මාගේ ජීවිතය රුගෙන යෑමට පැමිණ ඇත
දෙවියනි ඇයි මා සමඟ අමනාප වී?
මා හට ඔබ සමග වෛරයක් නැත
මන්ද ඔබ මාගේ ලෝකය මගෙන් උදුරා ගත්තේ

ඒ කු(හ්)දා
තූ බතා


දෙවියනි
මා හට පහදා දෙන්න