හේ අල්විදා තුජේ
තුජෙ ජීනා හේ මෙරේ බිනා
යේ රාසතා තෙරා
තුජෙ ජීනා හේ මෙරේ බිනා
මා අමතක කරන්න
ඔබට සුභ ගමන්
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
මේ ඔබේ ගමනයි
මේ ඔබේ මාර්ගයයි
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
හො තෙරෙ සාරි ෂොහෝරතේ
හෙ යෙ දුආ
තුජෙහි පෙ සාරී රෙහෙමතේ
හෙ යේ දුආ
සියළු කීර්තියන් ඔබට ලැබේවා
මේ මගේ ප්රාර්ථනයයි
සියළු වරප්රසාද ඔබ සතු වේවා
මේ මගේ ප්රාර්ථනයයි
තුජෙ ජීනා හේ මෙරේ බිනා
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
බුලා දෙනා මුජේ
හේ අල්විදා තුජේ
තුජෙ ජීනා හේ මෙරේ බිනා
මාව අමතක කරන්න
ඔබට සුභ ගමන්
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
තු හි හෙ කිනාරා තෙරා
තු හි තො සහාරා තෙරා
තු හි හෙ තරානා කල් කා
තු හි තො ෆසානා කල් කා
කුද්පෙ යකීන් තු කර්නා
බන් තා තු අප්නා කුදා//
ඔබේ වෙරළ ඹබමයි
ඔබේ ආධාරය ඔබමයි
හෙට කියැවෙන ගීතය ඹබමයි
හෙට කියැවෙන කතාව ඹබමයි
ඔබ ගැන විශ්වාස කරන්න
ඔබේ දෙවියන් ඔබම වන්න
ක්ෂීසා කි ෂාම් හූ මේ
තූ හේ නයී සුභා
තුජෙ ජීනා හේ මෙරේ බිනා
තුජෙ ජීනා හේ මෙරේ බිනා
මම සරත් සමයේ සැදෑවක් වෙමි
ඔබ අළුත් උදෑසනකි
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
කිලෙන්ගි ජහා බහරේ සභී
මුජේතු වහා පායෙගා
රහේගි ජහා හමාරි වෆා
මුජේ තු වහා පායෙගා
මිලුන්ගා මේ ඉසී තරා වාදා රහා
රහුන්ගා සංග් මේ සාදා වාදා රහා
තුජෙ ජීනා හේ මෙරේ බිනා
වසත් කාළයේ මල් පොහොට්ටු ඇත්තේ කොයිද
ඔබට මාව එතැනදී හමුවේවි
අපගේ ආදරය ඇත්තේ කොයිද
ඔබට මාව එතැනදී හමුවේවි
මා ඔබව ඒ ආකාරයෙන් හමු වෙමි
මේ මගේ පොරොන්දුවයි
මම හෑම විටම ඔබ සමග සිටිමි
මේ මගේ පොරොන්දුවයි
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
බුලා දෙනා මුජේ
හේ අල්විදා තුජේ
තුජෙ ජීනා හේ මෙරේ බිනා
තුජෙ ජීනා හේ මෙරේ බිනා
මාව අමතක කරන්න
ඔබට සුභ ගමන්
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
ඔබට මා නැතිව ජීවත් වීමට සිදු වේ
චිත්රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි
පද රචනය :- සන්ජෙයි මාසූම්
ගායනය :- මුස්තාෆා සහීඩ්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment