සූනා හේ මන්සර් සූනා තූ ජෝ නා රේ
මගේ දෑසේ ගළා ගිය ගංඟා සිඳී ඇත
ගමනාන්තය පාළුවට ගොසිනි ඔබ එහි නොමැති නිසා
ඕ රබ්බා මිලෙයා මිලෙයා නා
ජෝ කෝයා මිලෙයා මිලෙයා නා
ඕ රබ්බා මිලෙයා මිලෙයා නා//
දෙවියනි එය මට නොලැබුනි
නැතිවූ දෙය නොලැබුනි
දෙවියනි එය මට නොලැබුනි
සර්බ්ජිත් - නින්දියා | Sarbjit - Nindiya | Sinhala translation
සර්බ්ජිත් - නින්දියා | Sarbjit - Nindiya | Sinhala translation
සර්බ්ජිත් - දර්ද් | Sarbjit - Dard | Sinhala translation