Showing posts with label අර්ජිත් සින්ග්. Show all posts
Showing posts with label අර්ජිත් සින්ග්. Show all posts

 රයීස් - සාලිමා | Raees - Zaalima | Sinhala translation

ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරෙ ඉෂ්ක් මෙ බේහ්කා පෙහෙලෙ සේහි ක්යා උසේ බේහ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා//


ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ඔබේ ආලය තුල මත් වී සිටින අයෙක් තවත් මත් කරවන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....

ආන්කේ මර්හබා, බාතේ මර්හබා
මෙ සෞ මර්තබා දිවානා හුආ
මේරා නා රහා ජබ් සේ දිල් මෙරා
තේරේ හුස්න් කා නිශානා හුආ


 පද්මන් - ආජ් සේ තේරී | Padman - Aaj Se Teri | Sinhala translation

ආජ් සේ තේරී සාරී ගලියා මෙරී හෝ ගයී
ආජ් සේ මේරා ගර් තේරා හෝ ගයා
ආජ් සේ තේරී සාරී ගලියාන් මේරී හෝ ගයී
ආජ් සේ මේරා ගර් තේරා හෝ ගයා


අද පටන් ඔබේ සියළු මාවත් මගේ වේ
අද පටන් මගේ නිවහන ඔබේ වේ
අද පටන් ඔබේ සියළු මාවත් මගේ වේ
අද පටන් මගේ නිවහන ඔබේ වේ

ආජ් සේ මේරී සාරී කුෂියා තේරී හෝ ගයී
ආජ් සේ තේරා ගම් මේරා හෝ ගයා



 සර්බ්ජිත් - නින්දියා | Sarbjit - Nindiya | Sinhala translation

නින්දියා යේ ලේගී තුජේ තාම් රේ
සෝජා දේදේ ආන්කෝ කෝ ආරාම් රේ
කේ සාරා දින් චල් කේ හේ ගුසාරා
තූ උල්ජානෝ කා මාරා
අබ් ජාකේ ආයී හේ යේ ශාම් රේ


නින්ද ඔබ වැළද ගැනීමට තැත් කරයි
නින්දට යන්න, දෑසට විවේකයක් ලබා දෙන්න
ඔබ මුළු දවසම ගෙවා දමා ඇත ඇවිදිමින්
ඔබ උසුලා ගෙන සිටී ප්‍රශ්න සියල්ල
බොහෝ කලකට පසු සවස උදා වී ඇත

 අසර් - ඉත්නි සි බාත් හේ | Azhar - Itni Si Baat Hain | Sinhala translation

තෙරෙ දර් පේ ආකේ තම් ගයේ
නේ(යි)නා නමාසී බන් ගයේ
එක් දූජේ මේ යූ ඩල් කේ
ආශිකානා ආයත් බන් ගයෙ
මේ ඕර් තුම්

ඔබේ දොරකඩට පැමිණ නැවතී සිටී
දෑස් භක්තිමත් වී ඇත
එකිනෙකා සමඟ මුසු වීමෙන් පසු
අප කුරානයේ ආදරණීය ශුද්ධ වූ වැකි මෙන් වී ඇත
මා හා ඔබ

කෙ(යි)සෙ දිල් ලගායී කර් ගයෙ
රූහ් කි රුබායි බන් ගයෙ


 බාගි - ගර්ල් අයි නීඩ් යූ | Baaghi - Girl I Need You | Sinhala translation

තුජ්පේ මෙරී හේ දාවෙදාරියා
තුජ්සේ හේ දිල් කි සජෙදාරියා
සාජේදාරියා...
තුජ්පේ මෙරී හේ දාවෙදාරියා
තුජ්සේ හේ දිල් කි සජෙදාරියා
තෙරි බින් සාන්සේ ලූ තෝ ජී නා සකූ
අබ් තූ හි බතා ක්යා මේ කරූ
ක්යා කරූ... ක්යා කරූ.....


මට සුදුසුම අපේක්ෂකයා ඔබයි
මගේ හදවතේ සබඳතාව ඔබ සමගයි
මට සුදුසුම අපේක්ෂකයා ඔබයි

 තේරා සුරූර් - වෆා නෙ බේවෆායී Teraa Suroor | "Wafa Ne Bewafai"

ඉක් දෞර් වෝ(හ්) තා මුජ් සේබි ස්යාදා උන්කෝ ෆිකර් තී මෙරී
කෙහ්තෙ තෙ මුජ්සේ රුක්සත් නා හෝන්ගේ මිල්කේ දොබාරා කබී
අබ් තෝ ගෙ(යි)රෝ(න්) සේ මෙරා හාල් පූචා ජාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී


ඇය මටත් වඩා මා ගැන දුක් වුනු කාලයක් තිබුනි
මා මුණ ගැසුනු විට කිසිදා හැර නොයන බව ඈ මට කියා තිබේ
දැන් ඇය මාගේ තතු විමසයි වෙනත් අයගෙන්
මේ වේදනාව මාගේ හද හඩවයි

 සනම් තේරී කසම් - "මේ තෙරි යාදෝ මේ" Sanam Teri Kasam | "Main Teri Yaadon Mein"

මේ තේරි යාදෝ(න්) මේ කෝයා
මේ තේරි යාදෝ මේ උල්ජා//


මා ඔබේ මතකයන් තුල අතරමංව සිටී
මා ඔබේ මතකයන් වල පැටලී සිටී

තේරි යාදෝ කා හේ සමා
තේරෙ බින් මේ, මේ නා රහා//


ඔබේ මතකයන් වා තලයේ ඇත
ඔබ නොමැතිව මා, මා නොවේ

 සනම් තේරී කසම් - "තේරේ චෙහ්රා" Sanam Teri Kasam | "Tere Chehra"

මේරි බේචානියෝ කෝ චේන් මිල් ජායේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ


මගේ නොසන්සුන් බව නැතිව යයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට

මේරේ දීවානේපන් කෝ සබ්ර මිල් ජායේ
තේරේ චේහ්රා ජබ් නසර් ආයේ


මගේ උමතු බව නිවී යයි

 ෆිතූර් - යේ ෆිතූර් මේරා Fitoor | "Ye Fitoor Mera"

සින්දගි නේ කී හේ කේ(යි)සි සාසිශේ
පූරි හූයී දිල් කි වෝ ෆර්මායිශේ
මාන්ගේ දුආ ඒක් තුජ් තක් ජා පහුන්චි
පර්වර්දිගාරා පර්වර්දිගාරා
කේ(යි)සි සුනී තුනේ මේරි කාහ්මෝශියා
පර්වර්දිගාරා


ජීවිතය කුමන කුමන්ත්‍රණයක් කර ඇත්ද
මාගේ හදේ පැතුම් ඉටු වී ඇත
මා යමක් වෙනුවෙන් යාඥා කලා එය ඔබට ලගා වූයේ කෙසේද
දෙවියනි

 එයාලිෆිට් - දිල් චීස් තුජේ දේදී Airlift | "Dil Cheez Thuje De Di"

දිල් ලේ ඩූබා බූබා මුජ්කෝ අරෑබික් ආන්කෝ මේ
ආජ් ලූටා ලූටා මුජ්කෝ ෆරේබි බතෝ නේ//


මාගේ හදවත මාව මේ අරාබි දෑසේ ගිල්වූවා
අද මායාකාර කතාවෙන් මා මංකොල්ල කෑවා

කාමකා සා සීනේ මේ ප්යාර් කේ මහීනේ මේ
ඒක් හි ඉෂාරේ පේ දිල් චීස් තුජේ දේ දී


හේතුවක් නොමැතිව මාගේ පපුවෙන්, ආදරයේ මාසයේ දී
එක් ඉඟියකින් මා හදවත නුඹ ට දුන්නා

 එයාලිෆිට් - සෝච් නා සකේ Airlift | " Soch Na Sake"

ත(න්)නු ඉත්නා මේ ප්යාර් කරා(න්)
ඉක් පල් විච් සෞ බාර් කරාන්
තු ජාවේ ජේ මේනු චඩ් කේ
මෝත් දා ඉන්තසාර් කරා(න්)


මා ඔබට බොහෝ ප්‍රේම කරමි
මොහොතක් තුල සිය වරක් ප්‍රේම කරමි
ඔබ මා හැර ගියොත්
මා මරණය එන නෙක් බලා සිටිමි

කෙ තේරේ ලියේ දුනියා චෝඩ් දී හේ
තුජ්පේ හි සාන්ස් ආකේ රුකේ

සනම් රේ - ගසබ් කා හේ යේ දින් Sanam Re | "Gazab ka Hai Yeh Din"

චල් පඩේ හේ හම් එයිසි රාහ් පේ
බේෆිකර් හුඒ කෙ අබ් ජානා කහා(න්)
ලාපතා හුඒ සාරේ රාස්තේ
ඩූ(න්)ඩේගි හමේ යෙ සමානා කහා(න්)


අපි ගමන් ආරම්භ කරමු මාවතක
ඒ මාවත කොහේට ලගා වේ දැයි නොසිතා
සියළු මාවත් නැති වී ඇත
අපව දැන් මේ ලෝකයේ කොහෙන් සොයන්නද

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)

 සනම් රේ - සනම් රේ Sanam Re | Title song "Sanam Re"

බිගි බිගි සඩ්කො පෙ මේ
තෙරා ඉන්තෙසාර් කරූ
දීරේ දීරේ දිල් කි සමීන් කෝ
තේරේ හි නාම් කරූන්


තෙමී ගිය මාවතක
මා ඔබ එන තෙක් බලා සිටිමි
හෙමින් සැරේ මා හදවත නැමැති භූමිය‍
ඔබට පුද කරමි

කුහ්ද් කෝ මේ යූන් කෝ දූ(න්)
කේ ෆිර් නා කබි පාඌ(න්)

ශාන්දාර් - සෙන්ටි වාලි මෙන්ටල් Shaandaar | "Senti Wali Mental" Sinhala translation with lyrics

බඩී හී සෙන්ටි වාලි මෙන්ටල් හෙ යෙ චෝරියා//
කෙ මච්චර් බි කාටෙ
තො සෙලිෆි උස්කි කීච් ලේ
සමානෙ සෙ ලේනා නා දේනා
යා කුදා යා කුදා තු හමේ ඉන් සෙ
බචානා සාරා
කි නක්ලි නොටෝන් කා ඒක් බන්ඩල් හෙ යාචෝරියා

බඩි හි සෙන්ටි වාලි මෙන්ටල් හේ යෙ චෝරියා//


මේ කෙල්ලන් භාවාත්මික ලෙසම මානසික රෝගීන්
මදුරුවෙකු ඔවුන්ගේ දෂ්ඨ කලත්
ඔවුන් එහි “සෙල්ෆි“ ගනියි
බාහිර ලෝකය ගැන ඔවුන්ට කිසි හැගීමක් නෑ

දිල්වාලේ - ටුක්ර් ටුක්ර් Dilwale | "Tukur Tukur" Sinhala translation with lyrics

ටුක්ර් ටුක්ර් ටුක්ර් ටුක්ර් ටුක්ර්
ටුක්ර් දේක් ටක ටක


දිගටම බලා සිටින්න

දිල් මේ හා(න්) හේ හෝටෝ(න්) පෙ නා
දිල් මේ හා(න්) හේ හෝටෝ(න්) පෙ නා ආයේ
බරේ බසාර් මේ දිල් තෝඩ් ගයී සාලීමා


හදවත ඔව් කියයි නමුත් දෙතොල් වලින් බෑ කියයි
සෑම දෙනාම ඉදිරිපිටදී ඒ නපුරු කෙල්ල මගේ හදවත බින්දා

තමාෂා - චම්මක් චූරියන් Tamasha | "Wat Wat Wat" Sinhala translation with lyrics

චම්මක් චූරියන් සේ නයන්වා ලඩාවත්
ලඩාවත්
උඩ්ති චිඩියා කෙ හල්දි රගඩ් කෙ ලගාවත්
ලගාවත්


මට සුන්දරියකගේ දෑස හමුවිය
මම ගානවා කහ මේ ඉගිළෙන කිරිල්ලියන්ගේ

ඔ රෙ බියුටි අප්නි ඩියුටි
තුම්පෙ ලයින් මාර්කෙ නිබාවත් හේ
චූඩ් දියාල් රෙ ශරාෆත් හේ
කුද් හි ලියේල් ඊ ආෆත් හේ
ටොහ්රෙ පීචෙ සබ් සෙ හම්රි
ජම් කෙ හො ගයී ලාට් ලටාවත්
ආවත් ආවත්

දිල්වාලේ - දායිරේ Dilwale | "Daayre" Sinhala translation with lyrics

දිලෝ කි මොහබ්බත් කො බාන්දෙ ක්යු හායෙ රෙ
දිලෝ කි මොහබ්බත් කො බාන්දෙ ක්යු හායෙ රෙ
දායිරේ දායිරේ දායිරේ දායිරේ


හදවත්හි ආලයට බන්ධන ඇත්තේ කිමද
මේ සීමා කිරීම්

ක්යු ෆාස්ලේ දර්මියා ලේකේ ආයේ රේ
ක්යු ෆාස්ලේ දර්මියා ලේකේ ආයේ රේ
දායිරේ දායිරේ දායිරේ දායිරේ


ආලය කරන අය අතරට දුරස් බවක් ගෙන එන්නේ කිමද
මේ සීමා කිරීම්

තමාෂා - අගර් තුම් සාත් හෝ Tamasha | "Agar Thum Sath Ho" lyrics Sinhala translation

පල් බර් ටෙහෙර් ජාඕ
දිල් යෙ ස(ම්)බල් ජායේ
කේ(යි)සෙ තුම්හෙ රෝක කරූ(න්)
මේරි තර්ෆ් ආතා
හර් ගම් ෆිසල් ජායේ
ආ(න්)කො මේ තුම්කෝ බරූ(න්)
බින් බෝලේ බාතේ තුම්සෙ කරූ(න්)
ගර් තුම් සාත් හෝ
අගර් තුම් සාත් හෝ


මොහොතකට නවතින්න
හදවතට සංසුන් වීමට ඉඩ දෙන්න
මා කෙසේ ඔබව නවතන්නද

දිල්වාලේ - ජනම් ජනම් Dilwale | "Janam Janam" Sinhala translation with lyrics

ජනම් ජනම් ජනම් සාත් චල්නා යූ(න්) හි
කසම් තුම්හෙ කසම් ආකෙ මිල්නා යහී(න්)
ඒක් ජාන් හේ බලේ දෝ බදන් හෝ ජුඩා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි
නා කෙහ්නා අල්විදා


ආත්මයක් ආත්මයක් පාසා අපි මේ ලෙස ඇවිද යා යුතුයි
පොරොන්දු වෙන්න මා මෙහිදී හමුවන බව
අප එක් ආත්මයක්, ශරීර දෙකක තිබුනත්

2 ස්ටේට්ස් - මන් මස්ත් මගන් 2 States | "Man Mast Magan"

ඉෂ්කි කි දූනි රෝස් ජලායේ
උට්තා දුආ(න්) තො කේ(යි)සේ චුපායේ


ආදරය නැමැති සුවද දැල්වෙනවා සෑමදා
කෙලෙසද එයින් නැගෙන දුම සගවා සිටින්නේ

අ(න්)කියා කරේ ජී හසූරී
මාන්ගේ හේ තේරි මන්සූරි
කජ්රා සියාහි, දින් රන්ග් ජායේ
තේරි කස්තූරි රේයින් ජගායේ

මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//