Showing posts with label රශ්මි විරාග්. Show all posts
Showing posts with label රශ්මි විරාග්. Show all posts

 සර්බ්ජිත් - දර්ද් | Sarbjit - Dard | Sinhala translation

මේ දර්දෝ කෝ පාස් බීටා කර් හී සෝඌ//
ජෝ තුජේ ලග්තා බාරිශ් හේ වෝ මේ හූ ජෝ රෝඌ//
මේ දර්දෝ කෝ පාස් බීටා කර් හී සෝඌ


මා වේදනාව පසෙකින් තබාගෙන නිදමි
ඔබ වර්ෂාව කියා සිතන්නේ මගේ කඳුළුයි
මා වේදනාව පසෙකින් තබාගෙන නිදමි

 අසර් - බෝල් දෝනා සරා | Azhar - Bol Do Na Zara | Sinhala translation

ඉත්නී මොහාබ්බත් කරෝ නා
මේ ඩූබ් නා ජාඌ කහී
වාපස් කිනාරේ පේ ආනා
මේ බූල නා ජාඌ කහී
දේකා ජබ්සේ චෙහ්රා තෙරා
මේ තො හෆ්තෝසෙ සෝයා නහී


මා හට මෙතරම් ආලය නොකරන්න
ඒ ආලය තුළ මා ගිලී යාවී
ආපසු වෙරළට ඒමට

 සනම් රේ - තුම් බින් Sanam Re | "Tum Bin" Sinhala translation with lyrics

කුච් පල් තෝ ටෙහ්ර් ජාඕ නා
යා පිර් ලෝට් කේ ආඕ නා
යූ(න්) කෙහ්තේ නහී අල්විදා
මූඩ් ජාඕ ඉදර් ආඕ නා


මඳ වේලාවකටවත් නවතින්න
නැතිනම් ආපසු එන්න
අයෙක් මෙලෙස සමු නොදිය යුතුයි
ආපසු හැරී, මෙහි එන්න

තුම්හේ ඩූන්ඩේ මේරි ආන්කේ
තුමහේ කෝජෙ මේරි බාහේ