Showing posts with label හවුස්ෆුල් 3. Show all posts
Showing posts with label හවුස්ෆුල් 3. Show all posts

 හවුස්ෆුල් 3 - ෆේක් ඉෂ්ක් | Housefull 3 - Fake Ishq | Sinhala translation

මයින්ඩ් මෙරා යහා හේ දිල් කහී ඕර්
හා....
Everything is fair in love and war


මගේ සිත මෙහි වේ නමුත් හදවත වෙන තැනක වේ
ඔව්....
ආලයේදී හා යුද්ධයේදී සියළු දේ සාධාරණ වේ

අබ්බා... අබ්බා...

පියාණෙනි.... පියාණෙනි....

ඉමෝෂන් කේ ජෝ තාර් හිල් ගයේ
කේලෙ කෙ චිල්කේ ජේසේ චිල් ගයේ

 හවුස්ෆුල් 3 - තන්ග් උටාකේ | Housefull 3 - Taang Uthake | Sinhala translation

නචේන්ගේ සරී සරී රාත්
නචේන්ගේ සරී සරී රාත් තන්ග් උටාකේ
නචේන්ගේ සරී සරී රාත් තන්ග් උටාකේ
පී කේ තල්ලී හේ සරී ආජ් තන්ග් උටාකේ


අපි රැය පුරාවට නටමු
රැය පුරාවටම අපි නටමු පා ඔසවමින්
රැය පුරාවටම අපි නටමු පා ඔසවමින්
සෑම දෙනාම බීමත්ව සිටී මත්ව සිටී පා ඔසවමින් නටමු