Showing posts with label ශේකර් රව්ජිආනි. Show all posts
Showing posts with label ශේකර් රව්ජිආනි. Show all posts

 ෆෑන් - ජබ්රා ෆෑන් Fan | "Main Tera Haye Re Jabra/ Fan Anthem"

ෆලෝ කරූ(න්) ට්විටර් පේ ටෑග් කරූ(න්) ෆේස්බුක් පේ
තේරෙ ක්කුඉස් මේ ගූගල් කෝ බීට් කර් දියා


මා ඔබව ට්ටීටර් වල “ෆලෝ“ කරයි, “ෆේස්බුක්“ හි ටැග් කරයි
ඔබ ගැන ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මා “ගූගල්“ වත් පරදයි

මිරර් මේ තූ දික්තා හේ නීන්ද් මේ තූ ටික්තා හේ
තේරෙ මෑඩ්නස් නේ මුජේ ඩීට් කර් දියා
තූ හේ සෝඩේ කී බෝතල් මේ බන්ටා තෙරා
මේ තෝ හැන්ඩල් කරූ(න්) හර් ටන්ටා තෙරා
මේරේ දිල් කෙ මොබයිල් කා තූ අන්ලිමිටඩ් ප්ලෑන් හෝ ගයා


 නීර්ජා - ගෙහ්රා ඉෂ්ක් Neerja | "Gehra Ishq"

දිමී දිමී හවා තෙරී උඩ්නේ ලගී හස්තී මෙරී
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


ඔබේ සියුම් සුළග මගේ පැවැත්ම පා කර හරී
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ඉන් කයාලෝ කෝ ඕඩ් ලූ(න්) මේ කුද් කෝ යාදෝ සේ ජෝඩ් ලූ(න්) මේ
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


මේ අදහස් මා වටා පටලවා ගන්න දෙන්න, මට මතකයන් සමග එක් වෙන්න දෙන්න
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ගෙහ්රා හේ ඉෂ්ක්