ආශිකී 2 - චහු(න්) මෙ යා නා Aashiqui 2 | "Chahun Main Ya Naa" Sinhala translation with lyrics

තූ හී යෙ මුජ්කො බතා දේ
චහු(න්) මෙ යා නා
අප්නෙ තු දිල් කා පතා දෙ
චහු(න්) මෙ යා නා//


ඔබ මට මෙය පමණක් කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ හදවත ගැන මට කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද

ඉත්නා බතා දූ තුජ්කො
චාහත් පෙ අප්නි මුජ්කො
යු(න්) තො නහී ඉක්තියාර්
ෆිර් බි යෙ සෝචා දිල් නෙ
අබ් ජො ලගා හු(න්) මිල්නෙ
පූචූ තූජේ ඒක් බාර්


මා කියන්නම් බොහෝමයක් දේ,
ඔබට ඇති ආදරය ගැන.
මට මා ගැනම පාළනයක් නොමැත
නමුත් හදවත සිතුවා
මා දැන් ඔබව හමුවන බැවින්
මා ඔබෙන් එක් වරක් ඇසිය යුතු බව

තූ හි යෙ මුජ්කො බතා දෙ
චහු(න්) මෙ යා නා
අප්නෙ තු දිල් කා පතා දේ
චහු(න්) මෙ යා නා


ඔබ මට මෙය පමණක් කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ හදවත ගැන මට කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද

එ(යි)සේ කබි පෙහ්ලේ හුයි නා තී ක්වායිෂේ
කිසී සේ බි මිල්නෙ කි නා කී ති කෝෂිෂේ
උල්ජන් මේරි සුල්ජා දේ
චහු(න්) මෙ යා නා
ආන්කෝ ආන්කෝ මේ ජතා දේ
චහු(න්) මෙ යා නා


මෙවන් ප්‍රාර්ථනා පෙරදී නොවීය
මින් පෙර කිසිවෙකු හමුවීමට වත් මා උත්සාහ කර නොමැත
මාගෙ මේ ගැටළු විසදා දෙන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ දෑස් තුලින් මට කියාදෙන්න
මා ආදරය කරන්නද නොකරන්නද

මෙරෙ චොටෙ චොටෙ ක්හ්වාබ හේ
ක්වාබෝ(න්) මේ ගීත හේ
ගීතෝ මෙ සින්දගී හේ
චාහත් හෙ, ප්‍රීත් හෙ
අබි මේ නා දේකෝ ක්වාබ් වො ජින් මේ නා තූ මිලේ
ලි කෝලි හෝට මේ(යි)නේ අබ් තක් තෙ ජො සිලෙ


මට ඇත්තේ කුඩා සිහිනයන්ය
ඒ සිහින වල ගීත තිබේ
ඒ ගීත තුළ, ජීවිතය තිබේ
ආදරය හා ප්‍රාර්ථනා තිබේ
දැන් මා සිහින නොදකී ඔබ නොමැති නම් ඒ තුළ
මෙතෙක් කාළයක් වසා තිබුනු මාගේ මුව මා විවර කරන්නම්

මුජ්කො නා ජිත්නා මුජ් පෙ
උත්නා ඉස් දිල් කො තුජ් පෙ හෝනෙ ලගා ඊතබාර්
තන්හා ලම්හෝ මේ අප්නෙ බන්තී හෝ තේරේ සප්නෙ
තූජ් සෙ හුආ මුජ්කො ප්යාර්


මගේ හදවත ඔබව බොහෝ විශ්වාස කරනවා
මම මා ගැනවත් විශ්වාස නොකරන තරමට
මා තනිව සිටිනා වේලාවන්හි, මා ඔබ ගැන සිහින දකිනවා
මට ඔබ පිළිබද ආදරයක් ඇති වී ඇත

පූචුන්ගි තූජ් කො කබි නා
චහු(න්) මෙ යා නා//
තේරේ ක්වාබො මෙ අබ් ජීනා
චහු(න්) මෙ ක්යු නා//


මා ඔබෙන් කිසිදා නොඅසමි
මා ආදරය කරන්නද නොකරන්නද
මම දැන් ඔබේ සිහින තුළ ජීවත් වෙමි
මා ආදරය කරන්නද නොකරන්නද

තූ හි යෙ මුජ්කො බතා දෙ
චහු(න්) මෙ යා නා
අප්නෙ තු දිල් කා පතා දේ
චහු(න්) මෙ යා නා


ඔබ මට මෙය පමණක් කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද
ඔබේ හදවත ගැන මට කියන්න
මා ආදරය කරන්නද නොකරන්නද

චිත්‍රපටය :- ආශිකී 2
සංගීතය :- ජීත් ගංගුලි , මිතූන්
පද රචනය :- ඉර්ෂාඩ් කමීල්, සන්දීප් නාත්
ගායනය :- අර්ජිත් සින්ග්, පාලක් මුචල්
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment