ෆෑන් - ජබ්රා ෆෑන් Fan | "Main Tera Haye Re Jabra/ Fan Anthem"

ෆලෝ කරූ(න්) ට්විටර් පේ ටෑග් කරූ(න්) ෆේස්බුක් පේ
තේරෙ ක්කුඉස් මේ ගූගල් කෝ බීට් කර් දියා


මා ඔබව ට්ටීටර් වල “ෆලෝ“ කරයි, “ෆේස්බුක්“ හි ටැග් කරයි
ඔබ ගැන ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මා “ගූගල්“ වත් පරදයි

මිරර් මේ තූ දික්තා හේ නීන්ද් මේ තූ ටික්තා හේ
තේරෙ මෑඩ්නස් නේ මුජේ ඩීට් කර් දියා
තූ හේ සෝඩේ කී බෝතල් මේ බන්ටා තෙරා
මේ තෝ හැන්ඩල් කරූ(න්) හර් ටන්ටා තෙරා
මේරේ දිල් කෙ මොබයිල් කා තූ අන්ලිමිටඩ් ප්ලෑන් හෝ ගයා


කණ්ණාඩියෙත් ඔබව පෙනෙයි, නින්දේදීත් ඔබ සිටී
ඔබ ගැන මට ඇති උමතුව මා මුරණ්ඩු කර ඇත
ඔබ සෝඩා බෝතලයක් වැනිය, මා එහි මූඩිය වේ
ඔබේ හැම ගැටළුවක්ම පාළනය කරන්නම්
මාගේ හදවතේ දුරකථනයෙ ඔබ අසීමාන්තික දුරකථන සැළසුම වී ඇත

මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
ඔ තුජේ දේක්තෙ හි දිල් මේ ඩට් ට නාන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා


මා ඔබේ ප්‍රබල,උමතු රසිකයෙක් වී ඇත
ඔබව දුටු පමණින් මා හද ප්‍රබෝදමත් වේ
මා ඔබේ උමතු රසිකයෙක් වී ඇත

මේ තුජ්පේ කරී පීඑච්ඩී
මෙරා ලක් මෙරා හක් තූ හී ඔන්ලි වජා(හ්)
මේ තෝ සච්චි හෝ ජාඌ ටචී
කොයී තේරේ ජො බාරේ මේ බෝලේ බුරා


මා ඔබ ගැන ආචාර්ය උපාධි හදාරා ඇත
ඔබ මගේ වාසනාවයි, ඔබ මගේ අයිතියයි, ඔබ පමණක්ම හේතුව වේ
මට ඇත්තටම ඉක්මනින් කේන්ති එයි
කවුරුන් හෝ ඔබ ගැන නරකක් කීවොත්

තෙරා යාර් හායෙ මුජ්කෝ බුකාර් හායේ
ජනේ සාරි කොලනි මේ තෙරෙ ලියේ ඉන්සේන් හෝ ගයා


ඔබ ගැන උණ මා සිරුර පුරා පැතිර ඇත යාළුවේ
මුළු කොළනියම දනී මා ඔබ ගැන උමතු වී ඇති බව

මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
ඔ තුජේ දේක්තෙ හි දිල් මේ ඩට් ට නාන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා


මා ඔබේ උමතු රසිකයෙක් වී ඇත
ඔබව දුටු පමණින් මා හද ප්‍රබෝදමත් වේ
මා ඔබේ උමතු රසිකයෙක් වී ඇත

ස්ටයිල් තෙරා ෆට්ටේ හේ තුජ්පේ කේලේ සට්ටේ හේ
තුජ්සේ හි වයිෆයි කනෙක්ෂන් ජුඩා


ඔබේ ශෛලිය අනර්ඝ වේ, මා ඔබ මත ඔට්ටු දමා ඇත
“වයිෆයි“ හරහා ඔබටම සම්බන්ද වේ

තෙරෙ තක් ජෝ ආති හේ ලයින් සාරි කාෆි හේ
කොයී කිත්නා බී රෝකේ මේ තො නා රුකා
තූනේ ජෝ ජෝ කහා මෙනේ ඩිට්ටෝ කියා


ඔබ කරා ඇති ඔනෑම පෝලිමක් මා හට සැනසුම ගෙනෙයි
කවුරුන් හෝ කොපමණ උත්සාහ කලත් මා නැවතීමට මා නොනැවතේ
ඔබ මොන මොන දේ කීවත් මා එලෙසම ඒ දේ කරමි

කබී ජේබ් මේ රක්හා කබී දිල් පේ ලියා
තෙරි ආන්කෝ කි ගර්මි මේ සර් සේ පේර් තක් ටෑන් හෝ ගයා


සමහර විට සාක්කුවේ තියා ගත්තා සමහරවිට හදවතේ තබා ගත්තා
ඔබේ දෑසේ උණූසුමෙන් මා හිසේ සිට දෙපතුළ තෙක් දුඹුරු පැහැ (අව්ව තැපීම නිසා සිදුවන) වූවා

මේ තෙරා ඔහ් තෙරා ඔහ් තෙරා ෆෑන් හෝ ගයා

මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා
ඔ තුජේ දේක්තෙ හි දිල් මේ ඩට් ට නාන් හෝ ගයා
මේ තෙරා හායෙ රෙ ජබ්රා හොයෙ රෙ ජබ්රා ෆෑන් හෝ ගයා


මා ඔබේ රසිකයෙක් උනා
මා ඔබේ ප්‍රබල,උමතු රසිකයෙක් වී ඇත
ඔබව දුටු පමණින් මා හද ප්‍රබෝදමත් වේ
මා ඔබේ උමතු රසිකයෙක් වී ඇත

චිත්‍රපටය :- ෆෑන්
පද රචනය :- වරුන් ග්‍රෝවර්
සංගීතය :- විශාල් - ශේකර්
ගායනය :- නකාශ් අසීස්
සංගීත ලේබලය :- Yash Raj Music



No comments:

Post a Comment