නීර්ජා - ගෙහ්රා ඉෂ්ක් Neerja | "Gehra Ishq"

දිමී දිමී හවා තෙරී උඩ්නේ ලගී හස්තී මෙරී
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


ඔබේ සියුම් සුළග මගේ පැවැත්ම පා කර හරී
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ඉන් කයාලෝ කෝ ඕඩ් ලූ(න්) මේ කුද් කෝ යාදෝ සේ ජෝඩ් ලූ(න්) මේ
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


මේ අදහස් මා වටා පටලවා ගන්න දෙන්න, මට මතකයන් සමග එක් වෙන්න දෙන්න
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ගෙහ්රා හේ ඉෂ්ක්

ආලය ගැඹුරු වේ

තේරෙ දරියා මේ නීලා හෝ ජාඌ
තේරි බාරිශ් මේ ගීලා හෝ ජාඌ//


ඔබේ නදියෙන් මට නිල් පැහැ වෙන්න දෙන්න
ඔබේ වර්ෂාවේ මට තෙමෙන්න දෙන්න

තූ හී බන්දීශ් මෙරී දුන් මෙරී සර්ගම් මෙරී
තූ ගුසාරිශ් මෙරී ක්වාබිශ් මෙරී හම්දම් මෙරී
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


මාගේ බැඳීම ඔබ වේ මගේ තනුව සංගීතය ඔබ වේ
මාගේ අභිලාෂය ප්‍රාර්ථනාව ඔබ වේ, ඔබ මගේ ජීවන සහකාරිය වේ
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

තූ හී මෙරා දාරියා තූ හී මෙරා බාරිශ්
තූ හී මෙරී බන්දීශ් තූ හී හේ ගුසාරිශ්
තූ හී මෙරී සර්ගම් තූ හී මෙරා හම්දම්
තූ හී මෙරී බන්දීශ් තූ හී හේ ගුසාරිශ්


ඔබ මාගේ නදියයි මාගේ වරුසාවයි
මගේ බැඳීම ඔබ වේ මාගේ අභිලාෂය ඔබ වේ
ඔබ මාගේ තනුවයි මාගේ සහකාරියයි
මගේ බැඳීම ඔබ වේ මාගේ අභිලාෂය ඔබ වේ

දිමී දිමී හවා තෙරී උඩ්නේ ලගී හස්තී මෙරී
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්


ඔබේ සියුම් සුළග මගේ පැවැත්ම පා කර හරී
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ


චිත්‍රපටය :-  නීර්ජා
පද රචනය :- ප්‍රසූන් ජෝශී
සංගීතය :- විශාල් කුරානා
ගායනය :- ශේකර් රව්ජිආනි
සංගීත ලේබලය :-  T-Series



No comments:

Post a Comment