Showing posts with label ප්‍රසූන් ජෝශී. Show all posts
Showing posts with label ප්‍රසූන් ජෝශී. Show all posts

 නීර්ජා - ගෙහ්රා ඉෂ්ක් Neerja | "Gehra Ishq"

දිමී දිමී හවා තෙරී උඩ්නේ ලගී හස්තී මෙරී
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්

ඔබේ සියුම් සුළග මගේ පැවැත්ම පා කර හරී
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ඉන් කයාලෝ කෝ ඕඩ් ලූ(න්) මේ කුද් කෝ යාදෝ සේ ජෝඩ් ලූ(න්) මේ
කුෂ්බු කුෂ්බා මෙහ්කා ඉෂ්ක් ඩූබා ඩූබ්කා ගෙහ්රා ඉෂ්ක්

මේ අදහස් මා වටා පටලවා ගන්න දෙන්න, මට මතකයන් සමග එක් වෙන්න දෙන්න
ආලය සුවඳවත් වේ ආලය ගැඹුරු වේ

ගෙහ්රා හේ ඉෂ්ක්

 නීර්ජා - එ්සා ක්යු මා Neerja | "Aisa Kyun Maa"

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ.
අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ

(හින්දි භාෂාවේ ස්වරාක්ෂර)

ක ඛ ග ඝ ඞ ච ඡ ච ඣ
ඤ ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න ප ඵ බ භ
ම ය ර ල ව

(හින්දි භාෂාවේ ගාත්‍රාක්ෂර)

අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඖ අං අඃ

ලාඩෝ

මගෙ දුවේ

උන්ග්ලි පකඩ් කේ ෆිර් සේ සික්හා දේ
ගෝදි උටා ලේ නා මා

 නීර්ජා - ජීතෙ හේ චල් Neerja | "Jeete Hain Chal"

ඕම් ත්‍රයම්බකම් යජාමහේ
සුගන්ධිම් පුශ්ටි වර්ධනම්
උර්වාරුකමීව බන්ධනා(න්)
ම්‍රිත්යො(ර්) මුක්ෂි යාමාම්ර්තාත්*

ඕම්, වන්දනා කරමු ත්‍රීනේත්‍ර දෙවියන් (ශිව දෙවියන්)
සුගන්ධ වූත්, සියල්ලන්ම පෝෂණය කර වර්ධනය කරවන්නාවූත්
ලෞකික දිවිය කෙරෙහි ඇති බැඳීම් සිඳ දමත්වා (වැලකින් පිපිඤ්ඤා ගෙඩියක් කඩා ගන්නා අයුරින්)
මරණයෙන් අප මුදා ගනිත්වා අමරණීයත්වය නිමිත්තෙන්

කෙහෙතා යෙ පල් 
කු(හ්)ද් සෙ නිකල්

 නීර්ජා - ආන්කෙ මිලායෙන්ගේ ඩර් සේ Neerja | "Aankhein Milayenge Darr Se"

ඕම් ත්‍රයම්බකම් යජාමහේ
සුගන්ධිම් පුශ්ටි වර්ධනම්
උර්වාරුකමීවා බන්ධනා(න්)
ම්‍රිත්යො(ර්) මුක්ෂි යාමාම්ර්තාත්*

ඕම්, වන්දනා කරමු ත්‍රීනේත්‍ර දෙවියන් (ශිව දෙවියන්)
සුගන්ධ වූත්, සියල්ලන්ම පෝෂණය කර වර්ධනය කරවන්නාවූත්
ලෞකික දිවිය කෙරෙහි ඇති බැඳීම් සිඳ දමත්වා (වැලකින් පිපිඤ්ඤා ගෙඩියක් කඩා ගන්නා අයුරින්)
මරණයෙන් අප මුදා ගනිත්වා අමරණීයත්වය නිමිත්තෙන්

ආන්කෙ මිලායෙන්ගේ ඩර් සේ
ගුස්රේන්ගේ මුෂ්කිලෝ කේ මොහල්ලේ සේ
නික්ලි හේ ජුනූන් ලේකේ ගර් සේ
ආන්කේ මිලායෙන්ගේ ඩර් සේ //