ඕම් මන්ගලම් පුන්ඩරිකාක්ශම් මන්ගලාය තනො හරි
සියළු සුභාශිංෂණ විශ්ණු දෙවියන්ට වේවා, රාජාලි ධජය ඇති එතුමාට සියළු වන්දනාමාන වේවා.
සියළු සුභාශිංෂණ වේවා, නෙළුම් මල් පෙති මෙන් වූ දෑස් ඇති ක්‍රිෂ්ණ දෙවියන්ට සියළු වන්දනාමාන වේවා
ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
ජෝ මාන්ගී තී ජො මාන්ගී තී උස් දුආ සෙ ගුෆ්ත්ගූ හෝ ගයී
බජිරාඕ මස්තානි - ආජ් ඉබාදත් Bajirao Mastani | "Aaj Ibaadat" Sinhala translation with lyrics