අශි සුන්දරා
සාස් සස්පුනා
ආලි ආලි ආලි ආලි ආලි
කේසා මාති මාලාලා ගජ්රා
ලොකන්ච්යා නජරා
තීල් ටිච්යව්වාර්
ආලි ආලි ආලි
වාළාකුළෙන් බැස ආ සුරංගනාව
කෙතරම් අලංකාරද
සියළු ආභරණයෙන් සැරසී
ඇය පැමිණේ, ඇය පැමිණේ
ඇගේ වරල මල්වැලින් සරසා ගෙන
මුළු ලෝකය ඈ දෙස බලා සිටියදී
ඇය පැමිණේ
දුනියා චි ප්යාරි තූ
ආග් නාරි හානිගේ
ආග් රානි සුන්දරා
ආලි හෝ ආලි//
මුළු ලොවම ඔබට ආලය කරයි
මුවැත්තියක් වැනි ළදුනි
අලංකෘත ළදුනි
ඔබ පැමිණ ඇත
නසර් ජෝ තෙරී ලාගී මේ දිවානි හෝ ගයී
දිවානි හා(න්) දිවානි දිවානි හෝ ගයී
මෂ්-හූර් මේරේ ඉෂ්ක් කී කහානි හෝ ගයී
ජො ජග් නේ නා මානි තො මේනේ බි ටානි
කහාන් ති මේ(න්) දේකෝ කහා(න්) චාලි ආයී
කෙහ්තෙ හෙ යේ දිවානි මස්තානි හෝ ගයී
ඔබේ බැල්ම මා ස්පර්ශ කල විට මා උමතු වූවා
මා උමතු වූවා
මාගේ ආදර කතාව ප්‍රසිද්ධ විය
මුළු ලොවම පිළි නොගන්නා විට මා තීරණයක් ගතිමි
මා සිටියේ කොයිද , අද මා පැමිණ සිටින්නේ කොතනටද
සැවොම පවසන්නේ මස්තානී* උමතු වීලා කියා
මෂ්-හූර් මේරේ ඉෂ්ක් කී කහානි හෝ ගයී
ජො ජග් නේ නා මානි තො මේනේ බි ටානි
කහාන් ති මේ(න්) දේකෝ කහා(න්) චාලි ආයී
කෙහ්තෙ හෙ යේ දිවානි මස්තානි හෝ ගයී
දිවානි හෝ දිවානි දිවානි හෝ ගයී
මාගේ ආදර කතාව ප්‍රසිද්ධ විය
මුළු ලොවම පිළි නොගන්නා විට මා තීරණයක් ගතිමි
මා සිටියේ කොයිද , අද මා පැමිණ සිටින්නේ කොතනටද
සැවොම පවසන්නේ මස්තානී උමතු වීලා කියා
සකම් එ(යි)ස තූනෙ ලගායා
දිවානී, දිවානී, දිවානී, දිවානී හෝ ගයී
මර්හම් එ(යි)ස තූනෙ ලගායා
රුහානි, රුහානි,රුහානි, රුහානි හෝ ගයී
පෙහ්චාන් මේරේ ඉෂ්ක් කි අබ් තො//
රවානි, රවානි, රවානී, රවානී හෝ ගයී
ඔබ මට ලබා දුන් තුවාලයෙන්
මා උමතු වූවා
ඔබ ආලේප කල ආලේපනයෙන්
මාගේ හැගීම් පිබිදුනා
මාගේ ආදරය දැන් හදුනාගන්න
එය ප්‍රවාහයක් වී ගලා යයි
මෂ්-හූර් මේරේ ඉෂ්ක් කී කහානි හෝ ගයී
කෙහ්තෙ හෙ යේ දිවානි මස්තානි හෝ ගයී
දිවානි හා(න්) දිවානි දිවානි හෝ ගයී
මෂ්-හූර් මේරේ ඉෂ්ක් කී කහානි හෝ ගයී
ජො ජග් නේ නා මානි තො මේනේ බි ටානි
කහාන් ති මේ(න්) දේකෝ කහා(න්) චාලි ආයී
මාගේ ආදර කතාව ප්‍රසිද්ධ විය
සැවොම පවසන්නේ මස්තානී උමතු වීලා කියා
මා උමතු වූවා
මාගේ ආදර කතාව ප්‍රසිද්ධ විය
මුළු ලොවම පිළි නොගන්නා විට මා තීරණයක් ගතිමි
මා සිටියේ කොයිද , අද මා පැමිණ සිටින්නේ කොතනටද
කෙහ්තෙ හෙ යේ දිවානි මස්තානි හෝ ගයී
දිවානි හෝ දිවානි දිවානි හෝ ගයී
සැවොම පවසන්නේ මස්තානී උමතු වීලා කියා
මා උමතු වූවා
සබ් නූර් නූර් සා බික්රා හේ
ඒක් තූ හි කයාලෝ මේ උත්රා හේ
බස් ජූම් ජූම් ජූම් ජූම් ජාතා හේ දිල්
තූ මස්තානි හේ
තූ දිවානි හේ
පාකීසා හස්ති හේ තේරි
තූ නුරානි හේ
සබ් නූර් නූර් සා බික්රා හේ
ඒක් තූ හි කයාලෝ මේ උත්රා හේ
ආලෝකය සෑම තැනම විසිරී ඇත
ඔබ මාගේ සිතුවිලි අතර සිටින්නේ ඔබ පමණකි
හදවත දිගටම නටමින් සිටී
ඔබ මස්තානි
ඔබ උන්මත්තකයි
ඔබේ ප්‍රතිරූපය භක්තිමත්
ඔබ දිලෙන අලංකාරයයි
ආලෝකය සෑම තැනම විසිරී ඇත
* මස්තානී යනු ප්‍රධාන නිළියගේ නම වේ එමගින් මත් වී ඇත යන්නද අර්ථවත් වේ
චිත්‍රපටය :- බජිරාඕ මස්තානි
සංගීතය :- සන්ජෙ ලීලා බන්සාලි
පද රචනය :- සිද්දාර්ත් ගරීමා, නසීර් ෆරාස්, ගනේෂ් චන්දන්ශිව්
ගායනය :- ශ්‍රේයා ගෝශල්, ගනේෂ් චන්දන්ශිව්
සංගීත ලේබලය :- Eros Music
බජිරාඕ මස්තානි - දිවානි හෝ ගයී Bajirao Mastani | "Deewani Mastani" Sinhala translation with lyrics
No comments:
Post a Comment