ඕම් මන්ගලම් පුන්ඩරිකාක්ශම් මන්ගලාය තනො හරි
සියළු සුභාශිංෂණ විශ්ණු දෙවියන්ට වේවා, රාජාලි ධජය ඇති එතුමාට සියළු වන්දනාමාන වේවා.
සියළු සුභාශිංෂණ වේවා, නෙළුම් මල් පෙති මෙන් වූ දෑස් ඇති ක්‍රිෂ්ණ දෙවියන්ට සියළු වන්දනාමාන වේවා
ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
ජෝ මාන්ගී තී ජො මාන්ගී තී උස් දුආ සෙ ගුෆ්ත්ගූ හෝ ගයී
මා ප්‍රාර්ථනා කල කෙනා, අද මා ඉදිරියට පැමිණියා ඇය
මා ඉල්ලමින් සිටි දෙය, මා ඇය හා කතා බහ කලා
මෙරෙ මෞලා(මෝලා)////
තේරා ශුක්රියා
මගේ දෙවියනි
ඔබට තුති වේවා
ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
මා ප්‍රාර්ථනා කල කෙනා, අද මා ඉදිරියට පැමිණියා ඇය
දර්ද් කෙ අන්දෙරො සෙ ආ ගයෙ උජාලෝ(න්) මේ
ඉෂ්ක් කෙ චරාගො කා නූර් හේ කයාලෝ මේ//
වේදනාවේ අන්ධකාරයෙන් මා ආලෝකයට පැමිණ සිටී
ආදර පහනේ දීප්තිය මා සිහින තුළ වේ
නස්රෝ සෙ තෙරි චාක්
දිල් පෙ රෆු හො ගයී
දිල් පෙ රෆු හො ගයී
ඔබේ දෑසේ බැල්මෙන් පමණක්
මා හද සුවපත් වේ
මෙරෙ මෞලා(මෝලා)////
තේරා ශුක්රියා
මගේ දෙවියනි
ඔබට තුති වේවා
ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
මා ප්‍රාර්ථනා කල කෙනා, අද මා ඉදිරියට පැමිණියා ඇය
ඕම් මන්ගලම් බග්වාන් විශ්ණු මන්ගලම් ගරුඩා ද්ව්ජා
ඕම් මන්ගලම් පුන්ඩරිකාක්ශම් මන්ගලාය තනො හරි
සියළු සුභාශිංෂණ විශ්ණු දෙවියන්ට වේවා, රාජාලි ධජය ඇති එතුමාට සියළු වන්දනාමාන වේවා.
සියළු සුභාශිංෂණ වේවා, නෙළුම් මල් පෙති මෙන් වූ දෑස් ඇති ක්‍රිෂ්ණ දෙවියන්ට සියළු වන්දනාමාන වේවා
චිත්‍රපටය :- බජිරාඕ මස්තානි
සංගීතය :- සන්ජෙ ලීලා බන්සාලි
පද රචනය :- ඒ.එම්. තුරස්
ගායනය :- ජවීඩ් බශීර්
සංගීත ලේබලය :- Eros Music
බජිරාඕ මස්තානි - ආජ් ඉබාදත් Bajirao Mastani | "Aaj Ibaadat" Sinhala translation with lyrics
No comments:
Post a Comment