Showing posts with label ඒ.එම්. තුරස්. Show all posts
Showing posts with label ඒ.එම්. තුරස්. Show all posts

බජිරාඕ මස්තානි - ආජ් ඉබාදත් Bajirao Mastani | "Aaj Ibaadat" Sinhala translation with lyrics

ඕම් මන්ගලම් බග්වාන් විශ්ණු මන්ගලම් ගරුඩා ද්ව්ජා
ඕම් මන්ගලම් පුන්ඩරිකාක්ශම් මන්ගලාය තනො හරි


සියළු සුභාශිංෂණ විශ්ණු දෙවියන්ට වේවා, රාජාලි ධජය ඇති එතුමාට සියළු වන්දනාමාන වේවා.
සියළු සුභාශිංෂණ වේවා, නෙළුම් මල් පෙති මෙන් වූ දෑස් ඇති ක්‍රිෂ්ණ දෙවියන්ට සියළු වන්දනාමාන වේවා

ආජ් ඉබාදත් ආජ් ඉබාදත් රූබරූ හො ගයී රූබරූ හෝ ගයී
ජෝ මාන්ගී තී ජො මාන්ගී තී උස් දුආ සෙ ගුෆ්ත්ගූ හෝ ගයී


බජිරාඕ මස්තානි - අබ් තෝහෙ ජානෙ නා දූන්ගී Bajirao Mastani | "Ab Tohe Jane Na Dungi" Sinhala translation with lyrics

අබ් තෝහෙ ජානෙ නා දූන්ගී//
සෞතන් සී ය රේ(යි)න් හේ ආයී//
අබ් තෝහෙ ජානෙ නා දූන්ගී


දැන් මා ඔබට යාමට නොදෙමි
රාත්‍රිය නැමැති ආර්යාව පැමිණ සිටී
දැන් මා ඔබට යාමට නොදෙමි

ප්‍රේම් බර්සාඕ සන්ග් සෝ ජාඕ
ජානෙ නා දූන්ගී
අබ් තෝහෙ ජානෙ න දූන්ගී