Showing posts with label රයීස්. Show all posts
Showing posts with label රයීස්. Show all posts

 රයීස් - උඩි උඩි ජායේ | Raees - Udi Udi Jaye | Sinhala translation

අරෙ උඩි උඩි උඩි උඩි.......... ජායේ........

ඉගිළී යයි.... ඉගිළී යයි........

උඩී උඩී ජායේ උඩී උඩී ජායේ
දිල් කි පතන්ග් දේකෝ උඩී උඩී ජායේ//


ඉගිළී යයි.... ඉගිළී යයි........
බලන්න හදවත නැමැති සරුංගලය ඉගිල යයි

කෙහ්නෙ කො තො කේල් හේ යේ තෙරා මෙරා සාන්ජා
පර් මෙරා දිල් හේ පතන්ග් ඕර් තෙරී නසර් මන්ජා
ම(න්)ජේ සෙ ලිප්ටි යෙ පතන්ග් ජුඩී ජුඩී ජායේ


 රයීස් - සාලිමා | Raees - Zaalima | Sinhala translation

ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරෙ ඉෂ්ක් මෙ බේහ්කා පෙහෙලෙ සේහි ක්යා උසේ බේහ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා//


ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ඔබේ ආලය තුල මත් වී සිටින අයෙක් තවත් මත් කරවන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....

ආන්කේ මර්හබා, බාතේ මර්හබා
මෙ සෞ මර්තබා දිවානා හුආ
මේරා නා රහා ජබ් සේ දිල් මෙරා
තේරේ හුස්න් කා නිශානා හුආ