Showing posts with label හර්ශ්දීප් කෞර්. Show all posts
Showing posts with label හර්ශ්දීප් කෞර්. Show all posts

 රයීස් - සාලිමා | Raees - Zaalima | Sinhala translation

ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරෙ ඉෂ්ක් මෙ බේහ්කා පෙහෙලෙ සේහි ක්යා උසේ බේහ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා//


ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ඔබේ ආලය තුල මත් වී සිටින අයෙක් තවත් මත් කරවන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....

ආන්කේ මර්හබා, බාතේ මර්හබා
මෙ සෞ මර්තබා දිවානා හුආ
මේරා නා රහා ජබ් සේ දිල් මෙරා
තේරේ හුස්න් කා නිශානා හුආ


ප්‍රේම් රතන් දන් පායෝ - ජල්තේ දියේ Prem Ratan Dhan Payo | "Jalte Diye" Sinhala translation with lyrics

ආජ් අගර් මිලන් කී රාත් හෝතී
ජානෙ ක්යා බාත් හෝතී
තෝ ක්යා බාත් හෝතී


අද අප මුණගැසෙන රාත්‍රිය නම්
එසේනම් එය උත්කෘෂ්ට වේවි
එය උත්කෘෂ්ට වේවි

සුන්තේ හේ ජබ් ප්යාර් හෝ තෝ දියෙ ජල් උට්තේ හේ
තන් මේ මන් මේ ඔර් නයන් මේ දියෙ ජල් උට්තෙ හේ
අජා පියා අජා අජා පියා අජා
ආජා පියා ආජා තෙරෙ හි තෙරෙ හි ලියේ ජල්තේ දියේ
බිතානි තෙරෙ සයෙ මේ සායේ මේ
සින්දගානි බිතානි තෙරෙ සයෙ මේ සායේ මේ