Showing posts with label අමිතාබ් බතාචාර්යා. Show all posts
Showing posts with label අමිතාබ් බතාචාර්යා. Show all posts

 රයීස් - සාලිමා | Raees - Zaalima | Sinhala translation

ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරෙ ඉෂ්ක් මෙ බේහ්කා පෙහෙලෙ සේහි ක්යා උසේ බේහ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා//


ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ඔබේ ආලය තුල මත් වී සිටින අයෙක් තවත් මත් කරවන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....

ආන්කේ මර්හබා, බාතේ මර්හබා
මෙ සෞ මර්තබා දිවානා හුආ
මේරා නා රහා ජබ් සේ දිල් මෙරා
තේරේ හුස්න් කා නිශානා හුආ


 කි ඇන්ඩ් කා - ෆූලිෂක් | Ki & ka - Foolishq

ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා//


ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇත මේ බොළඳ ආදරය

දිල් ජිස්පේ ආනා නා හෝ උස්පේ හි ආතා හේ ක්යු
ජිස් තර්ෆා ජානා නාහෝ උස් තර්ෆා ජාතා හේ ක්යු ජාතා හේ ක්යු


ඇයි මේ හදවත උවමනා නැති අය සමගම සමීප වන්නේ
ඇයි එය යෑමට උවමනා නැති දිශාවල ගමන් කරන්නේ

ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා


ශාන්දාර් - ෂාම් ශාන්දාර් Shaandaar | "Shaam Shaandaar" Sinhala translation with lyrics

සර් ජුකා කෙ කර් සලාම්
හෙ ෂාම් ශාන්දාර්
ආස්මාන් සෙ ආ ගිරි
හේ ෂාම් ශාන්දාර්


ඔබේ හිස නමා ආචාර කරන්න
හැන්දෑව ඉතා ආකාර්ශනීයයි
අහසෙන් පතිත වී ඇත
ආකර්ශනීය සැන්දෑවක්

චක් දෙ අනදේරා
චාන්ද් ජලා දේ
බල්බ් බනා කෙ
ෆිකර් නා කරියෝ

ශාන්දාර් - නස්දීකියා Shaandaar | "Nazdeekiyaan" Sinhala translation with lyrics

රාතෝන් කෙ ජාගෙ සුබාහ් මිලෙ හේ
රේෂම් කෙ දාගේ යෙ සිල්සිලේ හේ
ලාස්මි සි ලග්නෙ ලගි හේ
දෝ දිලෝ කි අබ් නස්දීකියා

රාත්‍රිය පුරා අවදිව සිටි අය උදෑසන හමුවී
මේ දම්වැල් සිල්ක් නූල් මෙනි
දැන් සාමාන්‍ය ලෙස පෙනේ
හදවත් වල සමීප බව

දිල්වාලේ - ටුක්ර් ටුක්ර් Dilwale | "Tukur Tukur" Sinhala translation with lyrics

ටුක්ර් ටුක්ර් ටුක්ර් ටුක්ර් ටුක්ර්
ටුක්ර් දේක් ටක ටක


දිගටම බලා සිටින්න

දිල් මේ හා(න්) හේ හෝටෝ(න්) පෙ නා
දිල් මේ හා(න්) හේ හෝටෝ(න්) පෙ නා ආයේ
බරේ බසාර් මේ දිල් තෝඩ් ගයී සාලීමා


හදවත ඔව් කියයි නමුත් දෙතොල් වලින් බෑ කියයි
සෑම දෙනාම ඉදිරිපිටදී ඒ නපුරු කෙල්ල මගේ හදවත බින්දා

බජ්රන්ගි භායිජාන් - තු චාහියේ Bajrangi Bhaijaan | "Thu Chahiye" Sinhala translation with lyrics

හාල් එ දිල් කො සුකෝ(න්) චාහියේ
පූරි ඉක් ආරසූ චාහියේ
ජේ(යි)සේ පෙහ්ලේ කබි
කුච් බි චාහා නහි
වේයිසේ හි ක්යු චාහියේ
දිල් කෙ තේරි මෝජුඩ්ගි කා එහෙසාස් යූ(න්) චාහියේ


හදවතට සැනසීම උවමනා වේ
එහි ප්‍රාර්ථනා ඉටු වනු දැකීමට උවමනා වේ
මෙලෙස පෙර කිසිදින
කිසිත් උවමාන වී නැත
යළිත් එලෙස වීමට උවමනා ඇයි
හදවතට ඔබ ලග සිටීමේදී ඇතිවන හැගීම උවමනා වේ

දිල්වාලේ - දායිරේ Dilwale | "Daayre" Sinhala translation with lyrics

දිලෝ කි මොහබ්බත් කො බාන්දෙ ක්යු හායෙ රෙ
දිලෝ කි මොහබ්බත් කො බාන්දෙ ක්යු හායෙ රෙ
දායිරේ දායිරේ දායිරේ දායිරේ


හදවත්හි ආලයට බන්ධන ඇත්තේ කිමද
මේ සීමා කිරීම්

ක්යු ෆාස්ලේ දර්මියා ලේකේ ආයේ රේ
ක්යු ෆාස්ලේ දර්මියා ලේකේ ආයේ රේ
දායිරේ දායිරේ දායිරේ දායිරේ


ආලය කරන අය අතරට දුරස් බවක් ගෙන එන්නේ කිමද
මේ සීමා කිරීම්

දිල්වාලේ - ජනම් ජනම් Dilwale | "Janam Janam" Sinhala translation with lyrics

ජනම් ජනම් ජනම් සාත් චල්නා යූ(න්) හි
කසම් තුම්හෙ කසම් ආකෙ මිල්නා යහී(න්)
ඒක් ජාන් හේ බලේ දෝ බදන් හෝ ජුඩා
මේරි හො කෙ හමේෂා හි රෙහ්නා කබි
නා කෙහ්නා අල්විදා


ආත්මයක් ආත්මයක් පාසා අපි මේ ලෙස ඇවිද යා යුතුයි
පොරොන්දු වෙන්න මා මෙහිදී හමුවන බව
අප එක් ආත්මයක්, ශරීර දෙකක තිබුනත්

දිල්වාලේ - මන්මා ඉමෝෂන් Dilwale | "Manma Emotion" Sinhala translation with lyrics

ගෝරියා රෙ චෝරියා රෙ
තෙරෙ ජල්වා දේකා තො දිල් හුආ මිල්කා
බඩි තේස් බ(න්)ගා රෙ

මන්මා ඉමෝෂන් ජාගෙ රේ
මන්මා ඉමෝෂන් ජාගෙ//


සුන්දර කෙල්ලේ
ඔබේ සුන්දර බව දැක මා හදවත මීල්කා මෙන් විය
එය දුවයි බොහෝ වේගයෙන්

නැවුම් හැගුම් පුබුදුවයි හදවත

2 ස්ටේට්ස් - ලෝචා එ උල්ෆත් හො ගයා 2 States | "Locha-E-Ulfat"

ඉක්ලොතා මෙරා දිල් තා
බොල බලා සිම්පල් තා
තුජ් සෙ මෙ ටක්රායා
සර්ෆිරා හො ගයා
මුජෙ ප්යාර් ලගා ජො
තුජෙ ලගා බයි චාරා
අර්මාන් තො ජාගෙ
මේ මගර් සෝ ගයා

මාගේ තනිකඩ හදවත
අහිංසක හා සරල විය
එය ගැටී ඔබේ හදවතත් සමග

2 ස්ටේට්ස් - ඉස්කි උස්කි 2 States | "Iski Uski"

පන්ජාබ් දා පුත්තර් හේ පින්ඩ් ජලන්දර්
යාර් වයි වයි ආ(න්)කියෝ සෙ කිල් කර්දා
කින්ග් ටයිප් දා හේ ටන්ග් ලයිෆ් දා
යාර් වයි වයි කෙහ්තා(න්) විච් චිල් කර්දා
ඩූ ඉට් මයි වේ නහි තෙ හයිවේ
ඉන්කෝ ෆරක් යාරෝ කි ප(යි)න්දා


ඔහු පන්ජාබි කොල්ලෙකි ජලන්දර්* සිට පැමිණි
බැල්මක පවා මරණය ලියවී ඇත
ඔහු සැපසේ ජීවත් වන රජෙක් වැනිය
ගොවි බිම් වල ඔහු නිදහසේ කල් ගෙවයි
මගේ ක්‍රමයට කරන්න නැතිනම් අපහසු වේවි
කිසිවකින් නොසැලේ මේ කොල්ලා

2 ස්ටේට්ස් - මන් මස්ත් මගන් 2 States | "Man Mast Magan"

ඉෂ්කි කි දූනි රෝස් ජලායේ
උට්තා දුආ(න්) තො කේ(යි)සේ චුපායේ


ආදරය නැමැති සුවද දැල්වෙනවා සෑමදා
කෙලෙසද එයින් නැගෙන දුම සගවා සිටින්නේ

අ(න්)කියා කරේ ජී හසූරී
මාන්ගේ හේ තේරි මන්සූරි
කජ්රා සියාහි, දින් රන්ග් ජායේ
තේරි කස්තූරි රේයින් ජගායේ

මන් මස්ත් මගන්, මන් මස්ත් මගන්
බස් තේරා නාම් දොහ්රායේ//


2 ස්ටේට්ස් - චාන්දනියා 2 States | "Chaandaniya"

තුජ් බින් සූරජ් මේ ආග් නහී රේ
තුජ් බින් කෝයල් මේ රාග් නහී රේ
චාන්දනියා(න්) තො බර්සෙ(න්)
පිර් ක්යු මේරෙ හාත් අන්ධෙරෙ
ලග්දෙ නෙ


ඔබ නොමැතිව හිරුගේ ගින්දර නිවී ඇති සේය
ඔබ නොමැතිව කෝකිල නාදයේ සංගීතයක් නොමැත
සද රැස් වැටේ සැමතැනට
නමුත් මන්ද මාගේ දෑත අදුරේ ඇත්තේ

2 ස්ටේට්ස් - ඔෆ්ෆො 2 States | "Offo"

දිල් කා දිමාග් සෙ
ජග්ඩා ලගායා කේ(යි)සෙ
පීචෙ කෙ දර්වාසෙ සෙ
දබේ පාව් ආයා කේ(යි)සේ
තෝඩ සා කමීනා
තෝඩ බිචාරා හේ
ඉෂ්ක් බූත් සහී පර් යෙ
බූත් බඩා හි ප්යාර් හේ


හදවත හා මනස අතර 
රණ්ඩුවක් ඇති වූයේ කෙලෙසද
පසු පස දොරටුවෙන්
එය කෙලෙසද ඇතුල් වූයේ
මදක් දගකාර

දිල්වාලේ - රන්ග් දෙ තු මෝහේ ගේරුආ Dilwale | "Rang De Tu Mohe Gerua" Sinhala translation with lyrics

දූප් සෙ නිකල් කේ
ජාවෝ සෙ ෆිසල් කෙ
හම් මිලෙ ජහා(න්) පර්
ලම්හා තම් ගයා


හිරු කිරණ මෙන් පැමිණ
සෙවනැල්ල සේ රින්ගා විත්
අපි කොහේ හමුවුනත්
ඒ මොහොතේ කාළය නවතී

ආස්මාන් ෆිගල් කෙ
ෂීෂෙ මේ දල් කෙ
ජම් ගයා තො තෙරා
චෙහ්රා බන් ගයා