හම්කෝ නා ජානේ ක්යා හෝ ගයා
ආන්කෝ සෙ යේ දිල් දඩ්කා රහේ හෝ
සීකා කහා සේ ජාදු නයා
ඔබ මා හා මුහුණට මුහුණ මුණ ගැසුනු විට
මට කුමක් වෙනවාද කියා මට නොතේරේ
ඔබේ දෑසින් මා හදවතේ ගැස්ම වැඩි කරයි
කොහෙන් ඔබ ඉගෙන ගත්තාද මේ මායාවන්
1920 ලන්ඩන් - ආෆ්රී | 1920 London - Aafreen | Sinhala translation
බජිරාඕ මස්තානි - මල්හාරි Bajirao Mastani | "Malhari" Sinhala translation with lyrics