Showing posts with label අන්තාරා මිත්‍රා. Show all posts
Showing posts with label අන්තාරා මිත්‍රා. Show all posts

 1920 ලන්ඩන් - ආෆ්රී | 1920 London - Aafreen | Sinhala translation

තුම් රෑබරු ජො යූ ආ ගයේ හෝ
හම්කෝ නා ජානේ ක්යා හෝ ගයා
ආන්කෝ සෙ යේ දිල් දඩ්කා රහේ හෝ
සීකා කහා සේ ජාදු නයා


ඔබ මා හා මුහුණට මුහුණ මුණ ගැසුනු විට
මට කුමක් වෙනවාද කියා මට නොතේරේ
ඔබේ දෑසින් මා හදවතේ ගැස්ම වැඩි කරයි
කොහෙන් ඔබ ඉගෙන ගත්තාද මේ මායාවන්


 අසර් - ඉත්නි සි බාත් හේ | Azhar - Itni Si Baat Hain | Sinhala translation

තෙරෙ දර් පේ ආකේ තම් ගයේ
නේ(යි)නා නමාසී බන් ගයේ
එක් දූජේ මේ යූ ඩල් කේ
ආශිකානා ආයත් බන් ගයෙ
මේ ඕර් තුම්

ඔබේ දොරකඩට පැමිණ නැවතී සිටී
දෑස් භක්තිමත් වී ඇත
එකිනෙකා සමඟ මුසු වීමෙන් පසු
අප කුරානයේ ආදරණීය ශුද්ධ වූ වැකි මෙන් වී ඇත
මා හා ඔබ

කෙ(යි)සෙ දිල් ලගායී කර් ගයෙ
රූහ් කි රුබායි බන් ගයෙ