කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී///
බෙර නාද වන්න දෙන්න, තාලම්පට වැයෙන්න දෙන්න සතුටේ ගැයුම වාදනය වෙන්න දෙන්න
අප කෙතරම් දරුණු ලෙස සතුරන් විනාශ කර ඇත්දැයි බලන්න
දිරෙ දිරෙ බඩි චලි බඩි චලි හේ ජො ති චින්ගාරි චෝටි චින්ගාරි
බරි බරි බරී බරී බරී බරී හේ මන් කි අල්මාරි ආජ් අල්මාරි
හුයී සත්රන්ගි සාලි සත්රන්ගි හුයී සත්රන්ගි ති ජො යෙ රාත් කාලී
කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී
ටිකින් ටික පොඩි ගිණි පුපුර විශාල ගිණි බෝලයක් වී ඇත
මාගේ හදවත සතුටින් පිරී ඇත අද දින
මේ කළුවර රාත්රිය දේදුණු වර්ණයන්ගේ පිරී ඇත
අප කෙතරම් දරුණු ලෙස සතුරන් විනාශ කර ඇත්දැයි බලන්න
චක චක චකා චකා චකා චකා චෞන්ද් අප්නි බස්ති රෙ සාලිබස්ති රෙ
රප රප රපා රපා රපා රපා රප් සාරෙ මස්ති මේ ඩූබෙ මස්ති මේ
බඩි අත්රන්ගි හුයී අත්රන්ගි බඩි අත්රන්ගි අප්නි යෙ ජීත් සාලී
කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී
අපේ වටපිටාව බොහෝ සරසා ඇත
මෙහි සැවොම උද්යෝගයෙන් කුල්මත් වී සිටී
අපේ මේ ජයග්රහණය බොහෝ වර්ණවත් හා සුවිශේෂි වේ
අප කෙතරම් දරුණු ලෙස සතුරන් විනාශ කර ඇත්දැයි බලන්න
බජ්නෙ දෙ දඩක් දඩක් ඩෝල් තාශෙ තඩක් තඩක් භන්දරා ජිඩක් ජිඩක් මල්හාරි
කඩක් තඩක් බඩක් සලී චටක් මටක් ෆටක් සලී දුෂ්මන් කි දේකෝ ජො වට් ලෞලී//
බෙර නාද වන්න දෙන්න, තාලම්පට වැයෙන්න දෙන්න සතුටේ ගැයුම වාදනය වෙන්න දෙන්න
අප කෙතරම් දරුණු ලෙස සතුරන් විනාශ කර ඇත්දැයි බලන්න
චිත්රපටය :- බජිරාඕ මස්තානි
සංගීතය :- සන්ජෙ ලීලා බන්සාලි
පද රචනය :- ප්රශාන්ත් ඉන්ගෝලේ
ගායනය :- විශාල් දඩ්ලානි
සංගීත ලේබලය :- Eros Music
No comments:
Post a Comment