නීර්ජා - ආන්කෙ මිලායෙන්ගේ ඩර් සේ Neerja | "Aankhein Milayenge Darr Se"

ඕම් ත්‍රයම්බකම් යජාමහේ
සුගන්ධිම් පුශ්ටි වර්ධනම්
උර්වාරුකමීවා බන්ධනා(න්)
ම්‍රිත්යො(ර්) මුක්ෂි යාමාම්ර්තාත්*


ඕම්, වන්දනා කරමු ත්‍රීනේත්‍ර දෙවියන් (ශිව දෙවියන්)
සුගන්ධ වූත්, සියල්ලන්ම පෝෂණය කර වර්ධනය කරවන්නාවූත්
ලෞකික දිවිය කෙරෙහි ඇති බැඳීම් සිඳ දමත්වා (වැලකින් පිපිඤ්ඤා ගෙඩියක් කඩා ගන්නා අයුරින්)
මරණයෙන් අප මුදා ගනිත්වා අමරණීයත්වය නිමිත්තෙන්

ආන්කෙ මිලායෙන්ගේ ඩර් සේ
ගුස්රේන්ගේ මුෂ්කිලෝ කේ මොහල්ලේ සේ
නික්ලි හේ ජුනූන් ලේකේ ගර් සේ
ආන්කේ මිලායෙන්ගේ ඩර් සේ //


භීතියේ දෑස් දෙස බලන්න (භීතිය සමග මුහුණට මුහුණ මුණ ගැසෙමු)
පසු කර යයි පීඩාවන් නම් වීදීන්
අප නිවසෙන් පිට වෙයි ආවේගයෙන් යුතුව
භීතිය සමග මුහුණට මුහුණ මුණ ගැසෙමු

තප්කේ නසර් සේ බේකොහ්ෆ් බාරිශ්
කුච් ෆේසිලෝ(න්) කා මෝසම් හේ ආයා
සාන්සෝ නෙ මුජ්කෝ ජීනෙ කා මත්ලබ් සම්ජායා


අපගේ දෑසින් කඩා හැළෙයි නිර්භීත බවේ වර්ෂාවන්
යම් තීරණයක් ගැනීමට කාළයයි මේ
මගේ හුස්ම මට ජීවිතයේ අර්ථය කියා දුන්නා

දජ්ජි දජ්ජි රාත් උඩ් ගයී
රෝෂන් රෝෂන් සුබේ හෝ ගයී


රාත්‍රිය කැබලි වී ඉගිළි ගියා
උදෑසන දීප්තිමත් විය

ඩර් තේරි එ(යි)සේ කම් තේ(යි)සි
එ(යි)සේ කම් තේ(යි)සි කම්
ඩර් තෙරා ටයිම් ක්(හ්)තම්


භීතිය, අප ඔබ ගැන නොතකයි
භීතිය, ඔබේ කාළය නිමා වී ඇත

ලෙට්ස් ගෙට් දිස් ස්ට්‍රේට් බඩී
ඩර් ඊස් නෝබඩී
ආ ආ ආ ආ ආකත් හිම් හිම් හිම් හිම්මත්
ඕපන් අයිස් නෝ ෂට්
ඩර් සේ බෝලෝ චල් හට් චල් හට් චල් හට්
ඩර් සේ බෝලෝ චල් හට් චල් හට්


අපි කෙළින්ම කතාවට එමු යාළුවා
භය කවුරුන් හෝ නොවේ(නොවැදගත් වේ)
තත්වය , ධෛර්යය
දෑස් අරින්න වසන්න එපා
බියට කියන්ඩ පැත්තකට වෙන්ඩ

ආන්කෙ මිලායෙන්ගේ ඩර් සේ
ගුස්රේන්ගේ මුෂ්කිලෝ කේ මොහල්ලේ සේ
නික්ලි හේ ජුනූන් ලේකේ ගර් සේ
ආන්කේ මිලායෙන්ගේ ඩර් සේ
ආන්කේ මිලායෙන්ගේ ඩර් සේ
ආන්කේ මිලායෙන්ගේ ඩර් සේ


භීතියේ දෑස් දෙස බලන්න (භීතිය සමග මුහුණට මුහුණ මුණ ගැසෙමු)
පසු කර යයි පීඩාවන් නම් වීදීන්
අප නිවසෙන් පිට වෙයි ආවේගයෙන් යුතුව
භීතිය සමග මුහුණට මුහුණ මුණ ගැසෙමු

*මේ ගීතයේ අඩංගුව ඇති මෙම කොටස මහාම්‍රිතුන්ජය මන්ත්‍ර නම් වේ එය ත්‍රයම්භකම්(ත්‍රීනේත්‍ර දෙවියන්) නොහොත් ශිව දෙවියන් වන්දනා කිරීමට ගැයේ. අකල් වියෝවන් වළක්වා ගැනීම සදහා ශිව දෙවියන් වන්දනාවට මෙය යොදා ගන්නා අතර මානසික හා ශෘරීරික සෞඛ්‍ය සඳහා ඵළදායී බව කියැවේ.

චිත්‍රපටය :- නීර්ජා
පද රචනය :- ප්‍රසූන් ජෝශී
සංගීතය :- විශාල් කුරානා
ගායනය :- කේ මෝහන්, නේහා භාසින්
සංගීත ලේබලය :- T-Series


No comments:

Post a Comment