Showing posts with label දෝ ලෆ්සෝ කි කහානි. Show all posts
Showing posts with label දෝ ලෆ්සෝ කි කහානි. Show all posts

 දෝ ලෆ්සෝ කි කහානි - ජීනා මර්නා | Do Lafzon Ki Kahani - Jeena Marna | Sinhala translation

ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
ක්යු තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්
ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්


අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
කිමද මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරන්නේ
අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරයි

තූනේ මුජේ ජීනේ කා හුනර් දියා
කාමෝශි සේ සෙහ්නේ කා සබර් දියා


 දෝ ලෆ්සෝ කි කහානි - කුච් තෝ හේ | Do Lafzon Ki Kahani - Kuch To Hai | Sinhala translation

ආහටේ කේ(යි)සි යේ ආහටේ සුන්තා හූ ආජ් කල් ඒ දිල් බතා
දස්තකේ දේතේ හේ දස්තකේ ක්යු අජ්නබී සේ පල් ඒ දිල් බතා


කුමන පියවර හඬක්ද මා හට මේ දිනවල ඇසෙන්නේ කියන්න මාගේ හදවත
කිමද නොහදුනන මොහතවල් මා හමුවට එන්නේ කියන්න මාගේ හදවත

කුච් තෝ හේ ජෝ නීන්ද් ආයේ කම්
කුච් තෝ හේ ජෝ ආන්කේ හේ නම්
කුච් තෝ හේ ජෝ තූ කෙහ් දේ තෝ හස්තේ හස්තේ මර් ජායේ හම්