Showing posts with label අර්මාන් මලික්. Show all posts
Showing posts with label අර්මාන් මලික්. Show all posts

 දෝ ලෆ්සෝ කි කහානි - කුච් තෝ හේ | Do Lafzon Ki Kahani - Kuch To Hai | Sinhala translation

ආහටේ කේ(යි)සි යේ ආහටේ සුන්තා හූ ආජ් කල් ඒ දිල් බතා
දස්තකේ දේතේ හේ දස්තකේ ක්යු අජ්නබී සේ පල් ඒ දිල් බතා


කුමන පියවර හඬක්ද මා හට මේ දිනවල ඇසෙන්නේ කියන්න මාගේ හදවත
කිමද නොහදුනන මොහතවල් මා හමුවට එන්නේ කියන්න මාගේ හදවත

කුච් තෝ හේ ජෝ නීන්ද් ආයේ කම්
කුච් තෝ හේ ජෝ ආන්කේ හේ නම්
කුච් තෝ හේ ජෝ තූ කෙහ් දේ තෝ හස්තේ හස්තේ මර් ජායේ හම්


 අසර් - බෝල් දෝනා සරා | Azhar - Bol Do Na Zara | Sinhala translation

ඉත්නී මොහාබ්බත් කරෝ නා
මේ ඩූබ් නා ජාඌ කහී
වාපස් කිනාරේ පේ ආනා
මේ බූල නා ජාඌ කහී
දේකා ජබ්සේ චෙහ්රා තෙරා
මේ තො හෆ්තෝසෙ සෝයා නහී


මා හට මෙතරම් ආලය නොකරන්න
ඒ ආලය තුළ මා ගිලී යාවී
ආපසු වෙරළට ඒමට

 බාගි - සබ් තෙරා | Baaghi - Sab Tera | Sinhala translation

නා ජියා සින්දගි ඒක් පල් බී තුජ්සේ හෝකේ ජුදා සුන් සරා
බින් තෙරේ මුජ්සේ නාරාස් තා දිල් තු මිලා හේ තෝ හේ කෙහ් රහා
මේ තෝ තෙරේ රන්ග් මේ රන්ග් චුකා හූ
බස් තෙරා බන් චුකා හූ
මෙරා මුජ් මේ කුච් නහී සබ් තෙරා
මේ තො තෙරේ ඩන්ග් මේ ඩල් චුකී හූ
බස් තෙරී බන් චුකී හු
මෙරා මුජ් මේ කුච් නහී සබ් තෙරා සබ් තෙරා සබ් තෙරා සබ් තෙරා


ඔබෙන් වෙන්ව වූ පසු මා මොහොතත්වත් ජීවත්ව නෑ, අසන්න මඳක්
ඔබ නොමැතිව මා හදවත අමනාපයෙන් පසුවිය ඔබ හමුවූ පසු එය කියයි,
මා ඔබේ පැහැයෙන් වර්ණවත් වූවා කියා
මා ඔබේම පමණක් වූවා කියා
මා සතු කිසිවක් මගේ නොවේ සියල්ල ඔබේ වේ

 කපූර් ඇන්ඩ් සන්ස් - බුද්දු සා මන් Kapoor & Sons | Buddhu Sa Mann

දබි දබි සි හසි හෝටෝ පෙ පසි හේ
ගුඩ්ගුඩි කර් රහි හවා
හල්ලා මචා රහි හේ පාගල් සි ක්(හ්)වායිශේ
කුශියෝ කි මිලි හේ වජා


සැඟව ඇති සිනහවක් දෙතොලේ සිරව ඇත
සුළග මා කිතිකවයි
මේ උමතු වූ ආශාවන් මහත් ඝෝෂාවක් ඇති කරයි
සතුටු වීමට මට හේතුවක් ලැබුනි

කුච් හේ ජුනූන් සා කුච් පාගල්පන් හේ


 කි ඇන්ඩ් කා - ෆූලිෂක් | Ki & ka - Foolishq

ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා//


ඔබේ මගේ බොළඳ ආදරය
පැටළී ඇත මේ බොළඳ ආදරය

දිල් ජිස්පේ ආනා නා හෝ උස්පේ හි ආතා හේ ක්යු
ජිස් තර්ෆා ජානා නාහෝ උස් තර්ෆා ජාතා හේ ක්යු ජාතා හේ ක්යු


ඇයි මේ හදවත උවමනා නැති අය සමගම සමීප වන්නේ
ඇයි එය යෑමට උවමනා නැති දිශාවල ගමන් කරන්නේ

ෆූලිෂ්ක් ෆූලිෂ්ක් තේරා මේරා
ෆූලිෂක් ෆූලිෂ්ක් ටේඩා මේඩා


  සනම් රේ - හුආ හේ ආජ් පෙහ්ලි බාර් Sanam Re | "Hua Hai Aaj Pehli Bar"

හුආ හේ ආජ් පෙහ්ලි බාර්
ජෝ එයිසේ මුස්කුරායා හූ(න්)
තුමේ දේකා තො ජානා යේ
කේ ක්යු දුනියා මේ ආයා හූ(න්)//


පළමු වතාවට අද විය
මා මෙසේ සිනහ වූයේ
ඔබ දුටු විට මා දැනගත්තා
මා මේ ලෝකයට පැමිණියේ ඇයි කියා

යේ ජාන් ලේකර් කේ ජාන් මේරි
තුම්හේ ජීනේ මේ ආයා හූ(න්)