Showing posts with label සන්දීප් නාත්. Show all posts
Showing posts with label සන්දීප් නාත්. Show all posts

 දෝ ලෆ්සෝ කි කහානි - ජීනා මර්නා | Do Lafzon Ki Kahani - Jeena Marna | Sinhala translation

ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
ක්යු තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්
ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්

අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
කිමද මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරන්නේ
අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරයි

තූනේ මුජේ ජීනේ කා හුනර් දියා
කාමෝශි සේ සෙහ්නේ කා සබර් දියා

 රෝයි - යාරා රේ Roy | "Yaara Re" Sinhala translation with lyrics

අජ්නබි කහේ කෙ අප්නා කහේ
අබ් ක්යා කහේ ක්යා නා කහේ//

ඔබට මා ආගන්තුකයා කියන්නද ඔබ මාගේ කියන්නද
දැන් මා කුමක් කියන්නද කුමක් නොකියන්නද

ඉෂාරේ බි චුප් හේ
සුබා(න්) කාමෝෂ් හේ
සාදා ගුම්සුම් සි හේ
තන්හා ආගෝෂ් හේ