Showing posts with label මනෝජ් මුන්තශීර්. Show all posts
Showing posts with label මනෝජ් මුන්තශීර්. Show all posts

 දෝ ලෆ්සෝ කි කහානි - කුච් තෝ හේ | Do Lafzon Ki Kahani - Kuch To Hai | Sinhala translation

ආහටේ කේ(යි)සි යේ ආහටේ සුන්තා හූ ආජ් කල් ඒ දිල් බතා
දස්තකේ දේතේ හේ දස්තකේ ක්යු අජ්නබී සේ පල් ඒ දිල් බතා


කුමන පියවර හඬක්ද මා හට මේ දිනවල ඇසෙන්නේ කියන්න මාගේ හදවත
කිමද නොහදුනන මොහතවල් මා හමුවට එන්නේ කියන්න මාගේ හදවත

කුච් තෝ හේ ජෝ නීන්ද් ආයේ කම්
කුච් තෝ හේ ජෝ ආන්කේ හේ නම්
කුච් තෝ හේ ජෝ තූ කෙහ් දේ තෝ හස්තේ හස්තේ මර් ජායේ හම්


 කපූර් ඇන්ඩ් සන්ස් - සාති රේ Kapoor & Sons | Saathi Rey

සාති රේ තෝඩා ටෙහෙර් ජා
අබි රාස්තේ කුච් බදල් සේ ජායෙන්ගේ
ඕ සාති රේ තෝඩා ටෙහෙර් ජා
යේ පාව් බි අබ් ස(ම්)බල් සේ ජායේන්ගේ


සහකරුවාණෙනි, මඳකට නවතින්න
දැන් මාවත මඳක් වෙනස්ව යාවි
සහකරුවාණෙනි, මඳකට නවතින්න
මේ පාද දැන් පාළනයකින් යුතුව ගමන් කරාවි

ෆිර් වොහි බර්සාත් හෝගි
ඕර් අශ්ක් සාරේ ඩුල් සේ ජායෙන්ගේ


 රොකී හැන්ඩ්සම් - රෙහ්නුමා | Rocky Handsome - Rehnuma

තූ ජෝ මිලා සබ් මිල් ගයා
දිල් කී නමාසේ ජාකේ පොහොන්චි ෆලක් සේ ආගේ
තෝ ජාකේ පායා තුජ්කෝ මේරෙ රෙහ්නුමා


ඔබ ලැබුනු විට සියල්ල ලැබුනාක් මෙනි
මගේ හදෙහි යාඥාවන් ක්ෂිතිජ ඉම කරා ලඟා වීමෙන් පසු
ඔබ මා හට ලැබුනි, මඟ පෙන්වන්නානෙනි

මුජ්කෝ මෙරා රබ් මිල් ගයා
බාහෝ සෙ ආගේ තෙරේ දුනියා නහී හේ මෙරී
රක්ලේ යහී තූ මුජ්කෝ මෙරෙ රෙහ්නුමා


 ජේ(යි) ගංගාජල් - ටේටුආ Jai GangaaJal | "Tetua"

පුරබ් තූ බාග් චාහේ පච්චිම් බාග් ලේ
උත්තර් බාග් චාහේ දක්කින් බාග් ලේ
පුරබ් තූ බාග් චාහේ පච්චිම් බාග් ලේ
උත්තර් බාග් චාහේ දක්කින් බාග් ලේ


නැගෙනහිර දෙසට දිව්වත් බටහිර දෙසට දිව්වත්
උතුරු දෙසට දිව්වත් දකුණු දෙසට දිව්වත්

චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
අරෙ ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ

චාන් ලේගේ ඒ(යි)සේ ජේ(යි)සේ මච්ලි හෝ ජාල් මේ
ටේටුආ දබෝච් ලේන්ගේ ගුස් කේ පාතාල් මේ//


සනම් රේ - ගසබ් කා හේ යේ දින් Sanam Re | "Gazab ka Hai Yeh Din"

චල් පඩේ හේ හම් එයිසි රාහ් පේ
බේෆිකර් හුඒ කෙ අබ් ජානා කහා(න්)
ලාපතා හුඒ සාරේ රාස්තේ
ඩූ(න්)ඩේගි හමේ යෙ සමානා කහා(න්)


අපි ගමන් ආරම්භ කරමු මාවතක
ඒ මාවත කොහේට ලගා වේ දැයි නොසිතා
සියළු මාවත් නැති වී ඇත
අපව දැන් මේ ලෝකයේ කොහෙන් සොයන්නද

යේ සමානා හේ කේ(යි)සා
මුස්කුරානේ ජේ(යි)සා
දීමේ බාරිශේ හේ හර් ජගා(හ්)

 සනම් රේ - ක්යා තුජෙ අබ් යේ දිල් බතායේ Sanam Re | "Kya Tujhe Ab Yeh Dil Bataye"

ක්යා තුජෙ අබ් යේ දිල් බතායේ
තුජ්පේ කිත්නා මුජේ ප්යාර් ආයේ
ආන්සූ ඕ සේ ලික් දූ(න්) මේ තුජ්කෝ
කෝයී මෙරේ බින් පඩ් හි නා පායේ


හදවත දැන් ඔබට කුමක් කියන්නද
මා ඔබට කෙතරම් ආලය කරනවාද
මා කදුළින් ඔබට ලියා දෙන්නම්
මා හැර කිසිවෙකුට එය කියැවීමට නොහැකි වේවි

යූ(න්) රහූන් චුප් කුච් බි නා බෝලෝ
බර්සෝ ලම්බේ නීන්දේ සෝ ලූ(න්)

 සනම් රේ - චූටේ චූටේ තමාෂේ Sanam Re | "Chhote Chhote Tamashe" Sinhala translation with lyrics

චූටේ චූටේ තමාෂේ
ජේ(යි)සේ පානි බතාෂේ
හාතෝ සෙ නා ජානෙ දේ


පොඩි පොඩි සුන්දර සිදුවීම්
පානිපුරි මෙන් වූ
ඔබේ අතින් ගිලිහෙන්න නොදෙන්න

හෝලේ හෝලේ ජරොකේ
චල් කෝලේ කුෂි කෙ
තෝඩි හවා තෝ ආනේ දේ


වසීර් - තූ මේරෙ මේරෙ පාස් තො හේ නා Wazir | "Thu Mere Pas Toh Hai Na" lyrics Sinhala translation

මේ හූ ආදා මුජ් මේ
බාකි ආදා හේ තු
දිල් මේ කම් හේ ඩඩ්කන්
යාරා ස්යාදා හේ තූ


මා අසම්පූර්ණ වේ
ඔබ නොමැතිව
මාගේ හදවතෙහි හද ගැස්ම අඩු වී ඇත
මා පෙම්බර, එහි වැඩිපුර සිටින්නේ ඔබයි