Showing posts with label පායල් දේව්. Show all posts
Showing posts with label පායල් දේව්. Show all posts

 1920 ලන්ඩන් - රූටා ක්යු | 1920 London - Rootha Kyun | Sinhala translation

රූටා ක්යු මුජ්සේ කෆා නා හෝනා ඉත්නා තූ
සාන්සේ බි තේරේ බිනා මේ නා ලූ
ජානේ ක්යු බේවජා
රෙහ්නේ දේ තේරී මොහබ්බතෝ මේ රෙහ්නේ දේ
තේරේ ක්වා(හ්)බෝ මේ මුජේ බෙහ්නේ දේ
ඒසා හෝනේ දේ තූ සරා


කිමද ඔබ අමනාපයෙන්, මෙලෙස මා හා තරහින් පසු නොවන්න
මා ඔබ නොමැතිව හුස්ම පවා නොගනී
හේතුවක් මා නොදනී

බජිරාඕ මස්තානි - අබ් තෝහෙ ජානෙ නා දූන්ගී Bajirao Mastani | "Ab Tohe Jane Na Dungi" Sinhala translation with lyrics

අබ් තෝහෙ ජානෙ නා දූන්ගී//
සෞතන් සී ය රේ(යි)න් හේ ආයී//
අබ් තෝහෙ ජානෙ නා දූන්ගී


දැන් මා ඔබට යාමට නොදෙමි
රාත්‍රිය නැමැති ආර්යාව පැමිණ සිටී
දැන් මා ඔබට යාමට නොදෙමි

ප්‍රේම් බර්සාඕ සන්ග් සෝ ජාඕ
ජානෙ නා දූන්ගී
අබ් තෝහෙ ජානෙ න දූන්ගී