සෞතන් සී ය රේ(යි)න් හේ ආයී//
අබ් තෝහෙ ජානෙ නා දූන්ගී
දැන් මා ඔබට යාමට නොදෙමි
රාත්‍රිය නැමැති ආර්යාව පැමිණ සිටී
දැන් මා ඔබට යාමට නොදෙමි
ප්‍රේම් බර්සාඕ සන්ග් සෝ ජාඕ
ජානෙ නා දූන්ගී
අබ් තෝහෙ ජානෙ න දූන්ගී
ආදරයට වහින්න දෙන්න මා සමීපයෙන් නිදන්න
ඔබට යාමට නොදෙමි
දැන් ඔබට යාමට නොදෙමි
කුච් බී නා බෝලු ඒසා කර් ජාඕ
හෝන්ටෝ පෙ මේරේ හෝන්ට් දර් ජාඕ//
සුක් වාලී ඍත් ජානෙ නා දූන්ගී
කිසිත් කීමට නොහැකි වන සේ යමක් කරන්න
ඔබේ දෙතොල් මා දෙතොල් මත තබන්න
මේ සතුටුදායී ඍතුවට යෑමට නොදෙමි
ප්‍රේම් බර්සාඕ සන්ග් සෝ ජාඕ
ජානෙ නා දූන්ගී
අබ් තෝහෙ ජානෙ න දූන්ගී
ආදරයට වහින්න දෙන්න මා සමීපයෙන් නිදන්න
ඔබට යාමට නොදෙමි
දැන් ඔබට යාමට නොදෙමි
ඒක් හෙ මන්නත් ඒක් හෙ දුආ
දෝනො නෙ ඉෂ්ක් කි රූහ් කො හේ චුආ
දායේ සෙ පඩ් යා බායෙ සෙ පඩ්
ෆර්ෂ් සෙ අර්ශ් තක් ඉෂ්ක් හේ ලිකා
නා ජනෙ නා ජනෙ නා නා ජනෙ නා දූන්ගී
බළාපොරොත්තුවක් වේ, ප්‍රාර්ථනාවක් වේ
ඒ දෙදෙනාම ආලයේ ආත්මය ස්පර්ශ කර ඇත
එය දකුණේ සිට හෝ වමේ සිට කියවන්න
පොළවේ සිට අහස තෙක් ආලය පමණක් ලියා ඇත
ඔබට යාමට නොදෙමි
අබ් තෝහෙ ජානෙ න දූන්ගී
දැන් ඔබට යාමට නොදෙමි
චිත්‍රපටය :- බජිරාඕ මස්තානි
සංගීතය :- සන්ජෙ ලීලා බන්සාලි
පද රචනය :- ඒ.එම්. තුරස්
ගායනය :- පායල් දේව්, ශ්‍රේයස් පුරානික්
සංගීත ලේබලය :- Eros Music
බජිරාඕ මස්තානි - අබ් තෝහෙ ජානෙ නා දූන්ගී Bajirao Mastani | "Ab Tohe Jane Na Dungi" Sinhala translation with lyrics
No comments:
Post a Comment