මෙරි සෝච් පේ තුම් බේටේ හෝ
සාන්සේ ජහා බන්ති හේ මෙරී
උස් මෝඩ් පේ තුම් රෙහ්තේ හෝ//
ඔබෙන් තොරව මා වෙන කිසිවෙක් ගැන සිතන්නද
මගේ සිතුවිලි වල ඔබ පමණක් සිටී
මාගේ හුස්ම ඇතිවන තැන,
එහි මුළාරම්භයේ ඔබ සිටී
තූ මෙරේ අල්ෆාසෝ(න්) කි තරා(හ්)
තූ මෙරේ ලිහාසෝ(න්) කි තරා(හ්)
ගුන්ගුනා ලූ(න්) ආජා මේ තුජේ
තූ මෙරී ආවාසෝ කී තරා(හ්)
තේරා සුරූර් - තෙරි යාද් Teraa Suroor | "Teri Yaad"
සනම් රේ - අක්කඩ් බක්කඩ් Sanam Re | "Akkad Bakkad"
නීර්ජා - ගෙහ්රා ඉෂ්ක් Neerja | "Gehra Ishq"
ෆිතූර් - හමීනස්තූ/ හමී අස්තෝ Fitoor | "Haminasto"
සනම් තේරී කසම් - "මේ තෙරි යාදෝ මේ" Sanam Teri Kasam | "Main Teri Yaadon Mein"
එයාලිෆිට් - දිල් චීස් තුජේ දේදී Airlift | "Dil Cheez Thuje De Di"
බජ්රන්ගි භායිජාන් - ආජ් කි පාර්ටි Bajrangi Bhaijaan | "Aaj Ki Party"