Showing posts with label හිමේෂ් රෙශම්මියා. Show all posts
Showing posts with label හිමේෂ් රෙශම්මියා. Show all posts

 තේරා සුරූර් - අදූරී සින්දගී Teraa Suroor | "Adhuri Zindagi"

දිල් අකේලා හේ බඩා හා(න්)
ක්යු රහූ මේ තන්හා හා(න්)
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
යේ ඉල්තෙජා හේ තුජ්සේ මේරී
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්
අදූරී සින්දගී හේ තූ කර්දේ මුකම්මල්//


මගේ හදවත පාළු වී ඇත
මන්ද මා තනිව සිටිය යුතු
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි
මගේ දිවිය අසම්පූර්ණ වේ, මා සමග එක්ව එය සම්පූර්ණ කරන්න
මේ මාගෙන් ඔබට කරන ඉල්ලීමයි

 තේරා සුරූර් - වෆා නෙ බේවෆායී Teraa Suroor | "Wafa Ne Bewafai"

ඉක් දෞර් වෝ(හ්) තා මුජ් සේබි ස්යාදා උන්කෝ ෆිකර් තී මෙරී
කෙහ්තෙ තෙ මුජ්සේ රුක්සත් නා හෝන්ගේ මිල්කේ දොබාරා කබී
අබ් තෝ ගෙ(යි)රෝ(න්) සේ මෙරා හාල් පූචා ජාතා හේ
යහී දර්ද් එ දිල් මේරෙ දිල් කෝ රුලාතා හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී බේවෆායී බේවෆායී කී හේ
වෆා නෙ බේවෆායී


ඇය මටත් වඩා මා ගැන දුක් වුනු කාලයක් තිබුනි
මා මුණ ගැසුනු විට කිසිදා හැර නොයන බව ඈ මට කියා තිබේ
දැන් ඇය මාගේ තතු විමසයි වෙනත් අයගෙන්
මේ වේදනාව මාගේ හද හඩවයි

 තේරා සුරූර් - තෙරි යාද් Teraa Suroor | "Teri Yaad"

තේරි යාද් මේරි දිමාග් මේ ඒ(යි)සෙ හේ බසී
නා හී බෙහෙතේ හේ ආන්සූ නා හි ආති හේ හසී
ක්යු තී ගයී ඔර් කහා(න්) පේ ගයී
යේ සබ් මුජ්කෝ නහී පතා
මුජ්කෝ තෝ බස් කෝයී යේහී බතා දේ
කෙ මේරි ක්යා තී ක්හතා


ඔබේ මතකයන් මා මනසේ ලැඟුම් ගෙන සිටී,
දෑසීන් කඳුළු නොගලයි, සිනහව නොඑයි
ඇයි ඔබ ගියේ? කොහිද ඔබ ගියේ
මේ ගැන මා නොදනී
කවුරුන් හෝ මට පවසන්න
මගෙන් සිදු වූ වරද කුමක්ද?

 තේරා සුරූර් - මේ වෝ චාන්ද් Teraa Suroor | "Main Woh Chaand"

අශ්කෝ මේ හේ යාදේ තේරි
බීගී බීගී රාතේ මේරි
ගුම් හේ කහී රාහේ මේරි


කදුළු වල ඇත්තේ ඔබේ මතකයන්ය
රාත්‍රීන් කදුළු වලින් පෙඟී ඇත
මාගේ මාවත් නැති වී ඇත කොහේ හෝ

මේ තෙරේ ඉෂ්ක් මේ ගුම්රහා හුආ
මේ තෙරේ ඉෂ්ක් මේ ගුම්රහා හුආ
මේ වෝ චාන්ද් ජිස්කා තෙරෙ බින් නා කොයී ආස්මාන්
මේ වෝ චාන්ද් ජිස්කා තෙරෙ බින් නා කොයී ආස්මාන්


 තේරා සුරූර් - බේකු(හ්)දී Teraa Suroor | "Bekhudi"

බේකු(හ්)දී බේකු(හ්)දී
මේරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා


මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ

දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා


 සනම් තේරී කසම් - "සනම් තේරි කසම්" Sanam Teri Kasam | Title song

බේතාහාෂා දිල් නේ
තුජ්කෝ හි චාහා හේ
හර් දුආ මේ මේ(යි)නේ
තුජ්කෝ හි මා(න්)ගා හේ


කිසිම සීමාවකින් තොරව
ඔබට ආලය කර ඇත
මාගේ සැම පැතුමකම
ඔබවම ප්‍රාර්ථනා කරයි

තේරා ජානා ජේසෙ කෝයී බද්දුආ//
දූර් ජාඕගේ ජෝ තුම්

 සනම් තේරී කසම් - "මේ තෙරි යාදෝ මේ" Sanam Teri Kasam | "Main Teri Yaadon Mein"

මේ තේරි යාදෝ(න්) මේ කෝයා
මේ තේරි යාදෝ මේ උල්ජා//


මා ඔබේ මතකයන් තුල අතරමංව සිටී
මා ඔබේ මතකයන් වල පැටලී සිටී

තේරි යාදෝ කා හේ සමා
තේරෙ බින් මේ, මේ නා රහා//


ඔබේ මතකයන් වා තලයේ ඇත
ඔබ නොමැතිව මා, මා නොවේ

 සනම් තේරී කසම් - "තේරේ චෙහ්රා" Sanam Teri Kasam | "Tere Chehra"

මේරි බේචානියෝ කෝ චේන් මිල් ජායේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ


මගේ නොසන්සුන් බව නැතිව යයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට

මේරේ දීවානේපන් කෝ සබ්ර මිල් ජායේ
තේරේ චේහ්රා ජබ් නසර් ආයේ


මගේ උමතු බව නිවී යයි

 සනම් තේරී කසම් - "හාල් ඒ දිල්" Sanam Teri Kasam | "Haal E Dil"

හාල් එ දිල් මේරා පූචෝ නා සනම්
හාල් එ දිල් මේරා පූචෝ නා සනම්


මා හදවතේ තතු නොවිමසන්න පෙම්බර

ආප්කේ ඉෂ්ක් කි මද්හෝශි මේ
ඩූබා හේ යේ ආලම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්
හාල් එ දිල් මේරා පුචෝ නා සනම්


ඔබේ ආලයේ මත් බවින්
මුළු වටපිටාවම ගිලී ඇත

 සනම් තේරී කසම් - "බේවජා" Sanam Teri Kasam | "Bewaja"

යාදෝ කී කේ(යි)ද් මේ
ගිරෆ්තාර් හෝ ගයා දිල්
දර්බදර් ඉෂ්ක් මේ
තාර් තාර් හෝ ගයා දිල්


මතකයන්ට යටත් වී
සිර භාරයට පත් වූවා මා හදවත
මැකී ගියා ආදරයක,
නවාතැනක් නොමැති හදවත

බේවජා නහී මිල්නා තේරා මේරා
රෙහ්නුමා රෙහ්නුමා රෙහ්නුමා


ප්‍රේම් රතන් දන් පායෝ - ටෝඩ් ටඩයියා Prem Ratan Dhan Payo | "Tod Tadaiyya" Sinhala translation with lyrics

චල් ආජා ඔ කුඩියේ
ඔ චන්චල්සි චිඩියේ
බනී තූ ලඩයියා රේ


එන්න කෙල්ලේ
චපල කිරිල්ලී
ඔබ දැන් දගකාරයි

බඩා හි කරාරා බඩා නක්රෙ වාලා
හෙ තේරා රවයියා රේ
හෝ ජායේ, හෝ ජායේ, හෝ ජායේ
ආජ් ආජ් ටෝඩ් ටඩයියා රෙ
හො ජායේ ආජා ටෝඩ් ටඩයියා රේ


ප්‍රේම් රතන් දන් පායෝ - ජල්තේ දියේ Prem Ratan Dhan Payo | "Jalte Diye" Sinhala translation with lyrics

ආජ් අගර් මිලන් කී රාත් හෝතී
ජානෙ ක්යා බාත් හෝතී
තෝ ක්යා බාත් හෝතී


අද අප මුණගැසෙන රාත්‍රිය නම්
එසේනම් එය උත්කෘෂ්ට වේවි
එය උත්කෘෂ්ට වේවි

සුන්තේ හේ ජබ් ප්යාර් හෝ තෝ දියෙ ජල් උට්තේ හේ
තන් මේ මන් මේ ඔර් නයන් මේ දියෙ ජල් උට්තෙ හේ
අජා පියා අජා අජා පියා අජා
ආජා පියා ආජා තෙරෙ හි තෙරෙ හි ලියේ ජල්තේ දියේ
බිතානි තෙරෙ සයෙ මේ සායේ මේ
සින්දගානි බිතානි තෙරෙ සයෙ මේ සායේ මේ


ප්‍රේම් රතන් දන් පායෝ - ජබ් තුම් චාහෝ Prem Ratan Dhan Payo | "Jab Tum Chaho" Sinhala translation with lyrics

ජබ් තුම් චාහෝ පාස් ආතෙ හෝ
ජබ් තුම් චාහෝ දුර් ජාතේ හෝ//


ඔබට කැමති විට සමීපයට පැමිණේ
ඔබට කැමති විට දුරස්ව යයි

චල්ති හමේශා මර්සි තුමාරි
කෙහ්තෙ හො ෆිර් බි ප්යාර් කර්තේ හෝ


ඔබේ කැමැත්තට සෑමදේ සිදුවේ
නමුදු ඔබ කියයි මට ආදරේ යැයි කියා

ප්‍රේම් රතන් දන් පායෝ - ආජ් උන්සෙ මිල්නා හේ හමේ Prem Ratan Dhan Payo | "Aaj Unse Milna Hai Hame" Sinhala translation with lyrics

නාචන් ලාග්යෝ රෙ බෙරාගී මන්
අරෙ බාගන් ලාග්යෝ රෙ බෙරාගී මන්


දැහැන් ගතව තිබූ හදවත රැගුම් දෙන්න විය
දැහැන් ගතව තිබූ හදවත දුවන්න විය

ආජ් උන්සෙ මිල්නා හේ හමේ//
චල් උන්කෙ ලියේ කුච් ලේතේ චලෙ
ඔර් උන්කො දුආඒ දේතෙ චලෙ
තොඩි ගුජියා වුජියා ලේතෙ චලෙ
තොඩි බර්ෆි වර්ෆි ලේතෙ චලෙ


ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් ලීලා Prem Ratan Dhan Payo | "Prem Leela" Sinhala translation with lyrics

හෝනෙ දේ ආජ් හල්ලා
දේකෙ ගලී මොහල්ලා
ජාහත් කෙ මාතෙ චන්දන් කා ටීකා
හේ රාම් සීතා ඉස් මේ
ෂර්ම් ඔ හායා කි රස්මේ
ජින්මේ මොහබ්බතෝන් කා තරීකා


අද මෙහි ශබ්දය පැතිරේවා
අද අසල්වැසියන් හා වීදියේ අය දැක ගනී
සදුන් තිලකය ආදරයේ නළලත මත
එහි රාමා හා සීතා සිටී
එහි ගෞරවයෙන් කෙරෙන චාරිත්‍ර හා සැළකීම තිබේ
ආදරය එහි වේ

ප්‍රේම් රතන් දන් පායෝ - ප්‍රේම් රතන් දන් පායෝ Prem Ratan Dhan Payo | "Prem Ratan Dhan Payo" Sinhala translation with lyrics

සුක් දුක් ජූටේ
ධන් බි ජූටා
ජෝටි මෝ මායා
සච්චා මන් කා වෝ කෝනා ජහා
ප්‍රේම් රතන් පායා
ප්‍රේම් රතන් පායා


සියළු සතුට හා දුක් ව්‍යාජ වේ
මුදල් ද ව්‍යාජ වේ
සියළු ලෞකික දේ ව්‍යාජ වේ
සත්‍ය වන්නේ හදවතේ ඇති
ආදර මාණික්‍ය හමුවන මුල්ලයි

ප්‍රේම් රතන් දන් පායෝ - දර්පන් බතා බච්පන් කහා(න්) Prem Ratan Dhan Payo | "Bachpan Kahan" Sinhala translation with lyrics

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)//

සීදා සරල් තා ජීවන් ජහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)

සප්නෝ කා වො ආගන් කහා(න්)
දර්පන් බතා බච්පන් කහා(න්)


මතකයන්ගෙන් පිරී ඒ මිදුල කොයිද
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය

ජීවිතය සරල හා වියවුලින් තොර වූ,
කැඩපත, මට කියන්න කොයිද ඒ ළමා කාලය