Showing posts with label ශබීර් අහමඩ්. Show all posts
Showing posts with label ශබීර් අහමඩ්. Show all posts

 තේරා සුරූර් - තෙරි යාද් Teraa Suroor | "Teri Yaad"

තේරි යාද් මේරි දිමාග් මේ ඒ(යි)සෙ හේ බසී
නා හී බෙහෙතේ හේ ආන්සූ නා හි ආති හේ හසී
ක්යු තී ගයී ඔර් කහා(න්) පේ ගයී
යේ සබ් මුජ්කෝ නහී පතා
මුජ්කෝ තෝ බස් කෝයී යේහී බතා දේ
කෙ මේරි ක්යා තී ක්හතා


ඔබේ මතකයන් මා මනසේ ලැඟුම් ගෙන සිටී,
දෑසීන් කඳුළු නොගලයි, සිනහව නොඑයි
ඇයි ඔබ ගියේ? කොහිද ඔබ ගියේ
මේ ගැන මා නොදනී
කවුරුන් හෝ මට පවසන්න
මගෙන් සිදු වූ වරද කුමක්ද?

 සනම් තේරී කසම් - "තේරේ චෙහ්රා" Sanam Teri Kasam | "Tere Chehra"

මේරි බේචානියෝ කෝ චේන් මිල් ජායේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ
තේරා චෙහ්රා ජබ් නසර් ආයේ


මගේ නොසන්සුන් බව නැතිව යයි
ඔබේ මුහුණ නෙතු ගැටුනු විට

මේරේ දීවානේපන් කෝ සබ්ර මිල් ජායේ
තේරේ චේහ්රා ජබ් නසර් ආයේ


මගේ උමතු බව නිවී යයි

බජ්රන්ගි භායිජාන් - ආජ් කි පාර්ටි Bajrangi Bhaijaan | "Aaj Ki Party"

අයෙ පාර්ටි, ඔ පාර්ටි
අයෙ පාර්ටි පාර්ටි පාර්ටි

හේ සෙලිබ්‍රේෂන් නාචෝ දනා දන්
මියුසික් බජාඕ කෙහ් දො යෙ සබ්සෙ//


මේ උත්සවයේ හොදින් නටන්න
සංගීතය අරඹන්න, සැමට කියන්න