නා හී බෙහෙතේ හේ ආන්සූ නා හි ආති හේ හසී
ක්යු තී ගයී ඔර් කහා(න්) පේ ගයී
යේ සබ් මුජ්කෝ නහී පතා
මුජ්කෝ තෝ බස් කෝයී යේහී බතා දේ
කෙ මේරි ක්යා තී ක්හතා
ඔබේ මතකයන් මා මනසේ ලැඟුම් ගෙන සිටී,
දෑසීන් කඳුළු නොගලයි, සිනහව නොඑයි
ඇයි ඔබ ගියේ? කොහිද ඔබ ගියේ
මේ ගැන මා නොදනී
කවුරුන් හෝ මට පවසන්න
මගෙන් සිදු වූ වරද කුමක්ද?
තෙරි යාද් හේ හර් ජගා(හ්)
තෙරි යාද් හේ හර් ජගා(හ්)
නහී මිල්නා හමාරා බේවජා
ආශික් තුජ්සේ තූ හී නහී හේ
කෝයී නා කෝයී හේ වජා(හ්)
ආශික් තුජ්සේ තූ හී නහී හේ
කෝයී නා කෝයී හේ වජා(හ්)
තේරි යාද් හේ හර් ජගා(හ්)
සෑම තැනම ඔබේ මතකයන් වේ
අපේ මුණ ගැසීම හේතුවක් නැතිව සිදු වූවක් නොවේ
ඔබට ආලය කරයි, නමුත් ඔබ නොමැති වේ
කුමන හෝ හේතුවක් වේ
සෑම තැනම ඔබේ මතකයන් වේ
හෝනා තා ජෝ හෝ ගයා
ක්හෝනා තා ජෝ ක්හෝ ගයා
ප්යාර් මේ තේරේ පඩ්කේ පාගාල් හෝනා හී තා හෝ ගයා
අබ් යහී දීවනාපන් සර් චඩ්කේ බෝලේ
මේ ක්යා කරූ(න්)
එක් චෝටා සා සවාල් හේ
මේ ජීයූ යා මරූ(න්)
සිදු වීමට තිබූ දේ සිදු වුනා
නැනි වීමට තිබූ දේ නැතිව ගියා
ඔබේ ආලයෙන් මා උමතු විය යුතු වුනා, ඒ නිසා මා උමතු වූවා
දැන් මේ උමතුව මගෙන් විමසයි
මා කුමක් කරන්නද
මා හට පොඩි ප්‍රශ්නයක් තිබේ
මා ජීවත් වන්නද මිය යන්නද?
තන්හා කටේගා කේ(යි)සෙ යේ සෆර්
මුජ් මේ සින්දා තූ හේ ඉස් කදර්
ජිස් එහ්සාස් කෝ ලෆ්සෝ මේ කෙහ්නා
හේ මම්කින් නහී යේ අබ් මේරා
කෙලෙසද මේ ගමන මා තනිව නිම කරන්නේ
ඔබ තවම මා තුළ ජීවත් වේ,
හැඟීමක් විලසට,
මට වචනයෙන් විස්තර කල නොහැකි,
ආශික් තුජ්සේ තූ හී නහී හේ
කෝයී නා කෝයී හේ වජා(හ්)
තේරි යාද් හේ හර් ජගා(හ්)
ඔබට ආලය කරයි, නමුත් ඔබ නොමැති වේ
කුමන හෝ හේතුවක් වේ
සෑම තැනම ඔබේ මතකයන් වේ
චිත්‍රපටය :- තේරා සුරූර්
පද රචනය :- ශබීර් අහ්මඩ්
සංගීතය :- හිමේශ් රෙශම්මියා
ගායනය :- හිමේශ් රෙශම්මියා, බාද්ශා
සංගීත ලේබලය :- T-Series
තේරා සුරූර් - තෙරි යාද් Teraa Suroor | "Teri Yaad"
No comments:
Post a Comment