2 ස්ටේට්ස් - ඔෆ්ෆො 2 States | "Offo"

දිල් කා දිමාග් සෙ
ජග්ඩා ලගායා කේ(යි)සෙ
පීචෙ කෙ දර්වාසෙ සෙ
දබේ පාව් ආයා කේ(යි)සේ
තෝඩ සා කමීනා
තෝඩ බිචාරා හේ
ඉෂ්ක් බූත් සහී පර් යෙ
බූත් බඩා හි ප්යාර් හේ


හදවත හා මනස අතර 
රණ්ඩුවක් ඇති වූයේ කෙලෙසද
පසු පස දොරටුවෙන්
එය කෙලෙසද ඇතුල් වූයේ
මදක් දගකාර

මදක් අහිංසක 
මේ ආදරය බූතයෙකි
නමුත් එය ආදරණීය බූතයෙකි

ඔෆ්ෆො ඉසෙ ඉසෙ ඩාන්ට් කෙ බගූඌ
ඔෆ්ෆො යා යා සීනෙ සෙ ලගාඌ//

සර් පෙ බිටාඌ, යා තප්පඩ් ලගාඌ
ඔෆ්ෆො


අනේ!, මා එයට බැන වැදී එළවා දමන්නද 
නැතිනම් එය වැළද ගන්නද
මා එය හිසේ දමාගන්නද, නැතිනම් කම්මුළට ගසන්නද
අනේ!

දේකො ලෙ කෙ ආයා හේ, පොකට් මේ ෂරාරතීන්
තේරෙ ජෙයිසි හේ සාරා, ඉස් කි බි ආදතෙ
උපර් සෙ ගරම් හෙ
අන්දර් සෙ නර්ම් හේ
තෝඩ් ෂරීෆ් බි හේ තෝඩා
තෝඩා සා බේෂරම් හේ


බලන්න කුමක් රැගෙනද පැමිණ ඇත්තේ, එය සාක්කු පුරා දගකාරකම් රැගෙන විත්
එහි සියළු පුරුදු ඔබේ මෙන්ම වේ
එය මතුපිටින් උනුසුම් වේ
ඇතුළතින් මෘදු වේ
මදක් සංවර වේ
මදක් හිතුවක්කාරයි

ඔෆ්ෆො ඉසෙ ඉසෙ ඩාන්ට් කෙ බගූඌ
ඔෆ්ෆො යා යා සීනෙ සෙ ලගාඌ//

සර් පෙ බිටාඌ, යා තප්පඩ් ලගාඌ
ඔෆ්ෆො


හේරත් කො බී හේරානියා හෝනෙ ලගී
අබ් හොෂ් මේ නාදානියා හෝනෙ ලගේ
බේටෙ හේ දිල් ඉක් දිල්ලගී පෙ හාර් කෙ
මෙහෙන්ගි බඩි මන්මානියා හෝනෙ ලගී


දැන් පුදුමයද පුදුමයට පත් වේවි
සිහියෙන් සිටින විටත් මා දැන් වැරදි කරයි
විහිළුවක් ලෙස ආරම්භ වූ දේ දැන් ඇබ්බැහි වීමකි
මේ හිතුවක්කාරකම් මිළාධික වෙයි

යාරි කෙ බහානෙ කන්දො සෙහ්ලාතා හේ
ෆිර් මෝකා මිල්තෙ හි යෙ පර් පෙ(යි)ලාතා හේ
හාතෝ කෙ පාර් හි ඉස් කා ඉෂාරා හේ
ඉෂ්ක් බූත් සහී පර් යෙ බූත් බඩා හි ප්යාරා හේ


ඔහු මිත්‍ර බවේ නාමෙන් මාගේ උරහිස පිරිමදියි
පසුව අවස්ථාවක් ලත් විට, එය විහිදයි එහි අත්තටු
සියළු සිමාවන්ගෙන් පිට පනී
මේ ආදරය බූතයෙකි නමුත් එය ආදරණීය බූතයෙකි

ඔෆ්ෆො ඉසෙ ඉසෙ ඩාන්ට් කෙ බගූඌ
ඔෆ්ෆො යා යා සීනෙ සෙ ලගාඌ//

සර් පෙ බිටාඌ, යා තප්පඩ් ලගාඌ
ඔෆ්ෆො


චිත්‍රපටය :- 2 ස්ටේට්ස්
සංගීතය :- ශන්කර් ඉශාන් ලෝයි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- අදිති සින්ග් ශර්මා, අමිතාබ් බතාචාර්යා
සංගීත ලේබලය :- T-Series 

No comments:

Post a Comment