දස්තකේ දේතේ හේ දස්තකේ ක්යු අජ්නබී සේ පල් ඒ දිල් බතා
කුමන පියවර හඬක්ද මා හට මේ දිනවල ඇසෙන්නේ කියන්න මාගේ හදවත
කිමද නොහදුනන මොහතවල් මා හමුවට එන්නේ කියන්න මාගේ හදවත
කුච් තෝ හේ ජෝ නීන්ද් ආයේ කම්
කුච් තෝ හේ ජෝ ආන්කේ හේ නම්
කුච් තෝ හේ ජෝ තූ කෙහ් දේ තෝ හස්තේ හස්තේ මර් ජායේ හම්
කුමක් හෝ පවතී මා හට මඳ වශයෙන් නින්ද ගෙන එන ලෙසින්
කුමක් හෝ පවතී මගේ දෑස සෑම විටම තෙමී යන අයුරින්
කුමක් හෝ පවතී ඔබ පැවසුවහොත් මා මරණය පවා සතුටින් බාර ගන්නා අයුරින්
මුජ්සේ ස්යාදා මේරෙ ජේසා කෝයී හේ තෝ හේ තූ
ෆිර් නා ජානේ දිල් මෙරා ක්යු තුජ්කෝ නා දේ සකූ
මටත් වඩා මා මෙන්ම වෙනත් කවුරුන් හෝ සිටීනම් ඒ ඔබ වේ
තමුත් තවම මා නොදනී කිමද මා හදවත ඔබට දිය නොහැක්කේ කියා
කුච් තෝ හේ ජෝ දිල් ගබ්රායේ
කුච් තෝ හේ ජෝ සාන්ස් නා ආයේ
කුච් තෝ හේ ජෝ හම් හෝටෝ සේ කෙහ්තේ කෙහ්තේ කේ නා පායේ
කුමක් හෝ පවතී මා හදවත බියට පත් වන
කුමක් හෝ පවතී මා හට හරිහැටි හුස්ම ගත නොහැකි වන අයුරින්
කුමක් හෝ පවතී මා දෙතොලේ ඇති දේ පැවසිය නොහැකි වන ලෙසින්
ජෝ හමාරේ දර්මියා හේ ඉස්කෝ හම් ක්යා කහේ
ඉෂ්ක් ක්යා හේ ඉක් ලේහර් හේ ආඕ ඉස්මේ බහේ
අප අතරේ ඇති බැඳීමට දිය යුතු නම කුමක්ද
ආලය යනු දිය දිය රැළකි අප එහි පාව යමු
කුච් තෝ හේ ජෝ හම් හේ කෝයේ
කුච් තෝ හේ ජෝ තුම් නා සෝයේ
කුච් තෝ හේ ජෝ හම් දෝනෝ යූ හස්තේ හස්තේ ඉත්නා රෝයේ
කුමක් හෝ පවතී අපට මගහැරුණු
කුමක් හෝ පවතී ඔබටත් නින්ද නොඑන අයුරින්
කුමක් හෝ පවතී අප දෙදෙනා මෙතරම් සිනහවෙමින් හඩවන
චිත්‍රපටය :- දෝ ලෆ්සෝ කි කහානි
පද රචනය :- මනෝජ් මුන්තශීර්
සංගීතය :- අමාල් මලික්
ගායනය :- අර්මාන් මලික්
සංගීත ලේබලය :- T-Series
දෝ ලෆ්සෝ කි කහානි - කුච් තෝ හේ | Do Lafzon Ki Kahani - Kuch To Hai | Sinhala translation
No comments:
Post a Comment