දෝ ලෆ්සෝ කි කහානි - ජීනා මර්නා | Do Lafzon Ki Kahani - Jeena Marna | Sinhala translation

ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
ක්යු තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්
ක්යු ඉත්නෝ මේ තුජ්කෝ හි චුන්තා හු හර් පල්
තේරෙ හි ක්(හ්)වාබ් අබ් බුන්තා හූ හර් පල්


අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
කිමද මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරන්නේ
අන් සියළු දෙනා අතරේ ඔබවම තෝරා ගන්නේ මන්ද සෑම විටම
මා සෑම විටම ඔබ ගැනම සිහින ගෙත්තම් කරයි

තූනේ මුජේ ජීනේ කා හුනර් දියා
කාමෝශි සේ සෙහ්නේ කා සබර් දියා


ඔබ මා හට ජීවත් වීමේ කෞශල්‍යය ලබා දුන්නා
නිහඩව දරා ගැනීමේ ඉවසීම ඔබ මා හට ලබා දුන්නා

තූ හි බරෝසා සින්දගී කා
තූ හේ මෙරා හෝස්ලා
මුජේ ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරී වෆාඕ නේ තුම්සා බනා දියා
ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරි වෆාඕ නේ තුම්සා බනා දියා


ඔබ මාගේ දිවියේ විශ්වාසයි
ඔබ මාගේ බළාපොරොත්තුවයි
ඔබ මා හට ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා
ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා

තේරෙ කයාලෝ මේ හෝ ගයී ගුම් යේ මෙරි තන්හායියා
අබ් රූහ් මේරී කර්නේ ලගී හේ තේරි නිගේබානියා//


මා තනිව සිටින විට ඔබේ සිතුවිල අතර අතරමංව සිටී
දැන් මගේ ආත්මය ඔබේ ආරක්ෂයා වී ඇත

තූ හි බරෝසා සින්දගී කා
තූ හේ මෙරා හෝස්ලා
මුජේ ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරී වෆාඕ නේ තුම්සා බනා දියා
ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරි වෆාඕ නේ තුම්සා බනා දියා


ඔබ මාගේ දිවියේ විශ්වාසයි
ඔබ මාගේ බළාපොරොත්තුවයි
ඔබ මා හට ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා
ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා

බන්දේ ලගේ හේ රිශ්තෝ කෙ දාගේ තේරෙ මෙරේ දර්මියා
තෝඩෙ සුකූ මේ රෙහ්නේ ලගී හේ යේ මෙරී බේචේනියා//


බැඳීමේ හුයවල් අප අතර ඇමිණෙමින් පවතී
මගේ නොසන්සුන් බව දැන් මඳක් සැනසීමෙන් පසුවේ

තූ හි බරෝසා සින්දගී කා
තූ හේ මෙරා හෝස්ලා
මුජේ ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරී වෆාඕ නේ තුම්සා බනා දියා
ජීනා සිකා දියා මර්නා සිකා දියා
තෙරි වෆාඕ නේ තුම්සා බනා දියා


ඔබ මාගේ දිවියේ විශ්වාසයි
ඔබ මාගේ බළාපොරොත්තුවයි
ඔබ මා හට ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා
ජීවත් වීමට කියා දුන්නා, මරණය ගැන කියා දුන්නා
ඔබේ අවංකභාවය මට ඔබ මෙන් වීමට හේතු වුනා

චිත්‍රපටය :- දෝ ලෆ්සෝ කි කහානි
පද රචනය :- සන්දීප් නාත්
සංගීතය :- බබ්ලි හක්
ගායනය :- අල්තමාශ් ෆරිදි
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment