හවුස්ෆුල් 3 - ෆේක් ඉෂ්ක් | Housefull 3 - Fake Ishq | Sinhala translation

මයින්ඩ් මෙරා යහා හේ දිල් කහී ඕර්
හා....
Everything is fair in love and war


මගේ සිත මෙහි වේ නමුත් හදවත වෙන තැනක වේ
ඔව්....
ආලයේදී හා යුද්ධයේදී සියළු දේ සාධාරණ වේ

අබ්බා... අබ්බා...

පියාණෙනි.... පියාණෙනි....

ඉමෝෂන් කේ ජෝ තාර් හිල් ගයේ
කේලෙ කෙ චිල්කේ ජේසේ චිල් ගයේ
ඉමෝෂන් කේ ජෝ තාර් හිල් ගයේ
කේලෙ කෙ චිල්කේ ජේසේ චිල් ගයේ
ලව් මේ හම් කිල් ගයේ
අබ්බා...


මගේ හැඟීම් වල තන්තු කම්පනය වන විට
කෙහෙල් ගෙඩියක පොත්ත ගැලවූ ලෙස දැනේ
ආදරයේදී මා මරණයට පත් වූවා
පියාණෙනි....

බඩා ෆේක් තා පෙහ්ලේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක් ඉෂ්ක්
අබ් නේක් ලගේ හේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක්//


පෙරදී එය මහා බොරුවක් ලෙස දැනුනි
මේ ආදරය මේ ආදරය
දැන් එය සත්‍යයක් යැයි සිතේ
මේ ආදරය

හෝ ඉෂ්ක් හේ ඒස කමීනා නා
පල් මේ චුඩායේ පසීනා
කර්දේ මුෂ්කිල් ජීනා රේ හා හා ජීනා රේ හයෙ රේ ජීනා රේ


ආදරය යනු මහා කපටියෙකි
ක්ෂණයකින් දාඩිය දැමීමට එය සමත් වේ
එය ජීවත් වීම අපහසු කරයි

ඒරෝප්ලේන් සේ රේල් හෝ ගයේ
ටෝපර් සේ හම් ෆේල් හෝ ගයේ//
ලව් මේ හම් කිල් ගයේ
අබ්බා....


අහස් යානාවකින් මා කෝච්චියක් වී ඇත
විශිෂ්ඨයෙකුගෙන් මා පරාජිතයෙකු වී ඇත
ආදරයේදී මා මරණයට පත් වූවා
පියාණෙනි...

බඩා ෆේක් තා පෙහ්ලේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක් ඉෂ්ක්
අබ් නේක් ලගේ හේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක්


පෙරදී එය මහා බොරුවක් ලෙස දැනුනි
මේ ආදරය මේ ආදරය
දැන් එය සත්‍යයක් යැයි සිතේ
මේ ආදරය

හෝ ඉෂ්ක් බඩා හේ සියානා නා
ආතා හේ ඉස්කෝ ෆසානා
නා ඉස්කේ පාස් නා ජානා රේ නා නා ජානා රේ නා නා ජානා රේ


ආදරය මායාවකි
කවුරු වුවත් කොටු කර ගන්නා අයුරු එය හොඳින් දනී
එයට සමීප නොවන්න

හෙඩ් සේ අබ් හම් ටේල් හෝ ගයේ
හේවන් සේ හම් හේල් හෝ ගයේ//
ලව් මේ හම් කිල් ගයේ
අබ්බා....


සිරසින් මා අඟය බවට පත් වී ඇත (කාසියක)
සුරලොවින් මා නිරයට වැටී ඇත
ආදරයේදී මා මරණයට පත් වූවා
පියාණෙනි...

බඩා ෆේක් තා පෙහ්ලේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක් ඉෂ්ක්
අබ් නේක් ලගේ හේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක්
අබ්බා
යේ ඉෂ්ක්... හෝ... යේ ඉෂ්ක්... හෝ...
අබ්බා
බඩා ෆේක් තා පෙහ්ලේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක් ඉෂ්ක්
අබ් නේක් ලගේ හේ
යේ ඉෂ්ක් ඉෂ්ක් යේ ඉෂ්ක්


පෙරදී එය මහා බොරුවක් ලෙස දැනුනි
මේ ආදරය මේ ආදරය
දැන් එය සත්‍යයක් යැයි සිතේ
මේ ආදරය
පියාණෙනි
මේ ආදරය.... මේ ආදරය.....
පියාණෙනි
පෙරදී එය මහා බොරුවක් ලෙස දැනුනි
මේ ආදරය මේ ආදරය
දැන් එය සත්‍යයක් යැයි සිතේ
මේ ආදරය

චිත්‍රපටය :- හවුස්ෆුල් 3
පද රචනය :- සජිඩ් ෆර්හඩ්, අරෆත් මෙහ්මූද්
සංගීතය :- තනිශ්ක් බග්චි
ගායනය :- නකාශ් අසීස්, කයිලාශ් කේර්, අල්තමාශ් ෆරීදි
සංගීත ලේබලය :- T-Series



No comments:

Post a Comment