සානු කෝයී ඩර් නා
කී සම්ජේගා සමානා
තු වි සි කම්ලි
මේ වි සා කම්ලා
ඉෂ්කෙ දා රෝග් සයානා
ඉෂ්කෙ දා රෝග් සයානා.....
අසන්න නපුරියේ
මා හට කිසි බියක් නැත,
ලෝකය අප ගැන කුමක් සිතාවිද කියා
ඔබත් උමතුවෙනි
මා ද උමතුවෙනි
ආලය නම් රෝගය ප්රයෝගකාරියි
ආලය නම් රෝගය ප්රයෝගකාරියි
සුන් මෙරේ හම්සෆර්
ක්යා තුජෙ ඉත්නි සී බී කබර්
අසන්න මාගේ සහකාරියේ
මේ පිළිබඳව ඔබට බිඳක් හෝ වැටහේද,
සුන් මෙරේ හම්සෆර්
ක්යා තුජෙ ඉත්නි සි බී කබර්
කි තේරි සාන්සේ චල්ති ජිදර්
රහුන්ගා බස් වහී උම්ර් බර්
රහුන්ගා බස් වහී උම්ර් බර්, හායේ
අසන්න මාගේ සහකාරියේ
මේ පිළිබඳව ඔබට බිඳක් හෝ වැටහේද,
ඔබේ සුසුම් ඇත්තේ කොයිද,
මා එහිම ජීවත් වේ ජීවිතය පුරාවට
මා එහිම ජීවත් වේ ජීවිතය පුරාවට
ජිත්නි හසී යෙ මුලාකාතේ හේ
උන්සේ බි ප්යාරී තෙරි බාතේ හේ
බාතෝ මේ තෙරී ජො කෝ ජාතේ හේ
ආඌ නා හෝෂ් මේ මේ කබී
බහෝ මේ හේ තෙරී සින්දගී, හායේ
අපගේ මේ හමුවීම් ඉතා සුන්දර වේ
ඊටත් වඩා ඔබේ කතාවන් ප්‍රේමණීය වේ
මා ඔබේ කතාවන් තුල අතරමං වේ
ඉන් මිදී නැවත සිහියට ඒමට මා හට අවැසි නොවේ
මගේ ජීවිතයම ඔබේ තුරුලේ වේ
සුන් මෙරේ හම්සෆර්
ක්යා තුජෙ ඉත්නි සි බී කබර්
අසන්න මාගේ සහකාරියේ
මේ පිළිබඳව ඔබට බිඳක් හෝ වැටහේද,
සාලිමා තෙරේ ඉෂ්ක් ච්
මේ හෝ ගයියා(න්) කම්ලී, හායේ
නපුරියේ, ඔබේ ආලය තුල
මා උන්මත්තකයෙකු වී ඇත
මේ තො යූ(න්) කරා කිස් සෝච් මේ පඩා තා
කේ(යි)සෙ ජී රහා තා මේ දිවානා
චුප්කේ සේ ආකේ තූනේ
දිල් මේ සමා කේ තුනේ
චේඩ් දියා කේ(යි)සා යේ ෆසානා
මා එතැනම සිටගෙන සිතුවේ
කෙලෙසද මා ජීවත් වූයේ උන්මත්තෙකයෙකු විලසට කියා
හෙමි හෙමින් පැමිණ ඔබ මා හද තුල නැවතුනි
ඉන් පසු මේ අපේ ආදර කතාව ආරම්භ විය
මුස්කුරානා බි තුජි සෙ සීකා හේ
දිල් ලගානේ කා තු හී තරීකා හේ
ඒ(යි)ත්බර් බී තුජී සේ හෝතා හේ
ආඌ නා හෝශ් මේ මේ කබී
බහෝ මේ හේ තෙරී සින්දගී, හායේ
මා සිනහ වීමට ඔබෙන් උගත්තෙමි
මා හදවත සබඳ කිරීමට අවැසි වන්නේ ඔබ සමගමය
ඔබ ගැන මා තුල විශ්වාසයක් ඇත
ඉන් මිදී නැවත සිහියට ඒමට මා හට අවැසි නොවේ
මගේ ජීවිතයම ඔබේ තුරුලේ වේ
හේ නහී තා පතා
කේ තුජෙ මාන් ලූන්ගා කුදා
ති තෙරි ගලියෝ මේ ඉස් කදර්
ආඌන්ගා හර් පෙහර්
මා දැන උන්නේ නැත,
යම් දිනක ඔබ මාගේ දෙවියන් ලෙස සළකයි කියා
ඔබේ වීදීයේ සැරිසරාවියැයි කියා
දිනය පුරාවටම
සුන් මෙරේ හම්සෆර්
ක්යා තුජෙ ඉත්නි සි බී කබර්
කි තේරි සාන්සේ චල්ති ජිදර්
රහුන්ගා බස් වහී උම්ර් බර්
රහුන්ගා බස් වහී උම්ර් බර්, හායේ
අසන්න මාගේ සහකාරියේ
මේ පිළිබඳව ඔබට බිඳක් හෝ වැටහේද,
ඔබේ සුසුම් ඇත්තේ කොයිද,
මා එහිම ජීවත් වේ ජීවිතය පුරාවට
මා එහිම ජීවත් වේ ජීවිතය පුරාවට
චිත්‍රපටය :- බද්රිනාත් කි දුල්හනියා
පද රචනය :- අකිල් සච්දේවා
සංගීතය :- අකිල් සච්දේවා
ගායනය :- අකිල් සච්දේවා, මන්ශීල් ගුජ්රල්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment