ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරෙ ඉෂ්ක් මෙ බේහ්කා පෙහෙලෙ සේහි ක්යා උසේ බේහ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා//
ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ඔබේ ආලය තුල මත් වී සිටින අයෙක් තවත් මත් කරවන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
ආන්කේ මර්හබා, බාතේ මර්හබා
මෙ සෞ මර්තබා දිවානා හුආ
මේරා නා රහා ජබ් සේ දිල් මෙරා
තේරේ හුස්න් කා නිශානා හුආ
ඔබේ දෑස හා කතාවන් ඉතා ශෝභනීය වේ
මා සිය පාරකට වඩා උමතුවේ
මගේ හදවත තවදුරටත් මගේ නොවේ,
එය ඔබේ සුන්දරත්වයේ ඉලක්කයක් වූ දා පටන්
ජිස්කි හර් දර්කන් තූ හො ඒසෙ දිල් කො ක්යා දඩ්කනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ඔහුගේ සෑම හද ගැස්මකම ඔබ සිටින කෙනෙකුගේ හද ගැස්ම වැඩි කරන්නේ ඇයිද
නපුරියේ.... නපුරියේ....
ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
සාන්සෝ මේ තේරි නස්දීකියෝ කා ඉත්ර් තූ ගෝල් දේ... ගෝල් දේ...
මේ හී ක්යු ඉෂ්ක් සාහිර් කරූ තූ බී කබී බෝල් දේ.... බෝල් දේ...//
මගේ සුසුම් වල ඔබේ සමීපත්වයේ සුවඳ තවරන්න
මන්ද මා තනිවම ආලය ප්රකාශ කරන්නේ ඔබද ඒ බව පවසන්න විටක
ලෙකේ ජාන් හී ජායේගා මේරී
කාතිල් හර් තෙරා බහානා හුආ
තුජ්සේ හි ශුරූ තුජ්පේ හි කතම්
මෙරේ ප්යාර් කා ෆසානා හුආ
මගේ ජීවිතයම රැගෙන යන,
ඔබේ සෑම නිදහසට කරුණක්ම මා හට අවසානය සේ හැගේ
ඔබෙන්ම ආරම්භ විය, ඔබෙන්ම අවසාන වේවි
මාගේ ආදර කතාව
තූ ශම්මා හේ තො යාද් රක්නා මේ බි හු පර්වනා
ඔ සාලිමා, ඔ සාලිමා
ජො තෙරි කා(හ්)තිර් තඩ්පෙ පෙහෙලෙ සේ හි ක්යා උසේ තඩ්පනා
ඔ සාලිමා, ඔ සාලිමා
ඔබ දැල්ලක් නම් මතක තබා ගන්න මා සළඔයෙක් යැයි කියා(දැල්ලට ඇදී එන)
නපුරියේ.... නපුරියේ....
ඔබ වෙනුවෙන් මෙපමන කල් බලා සිටි අයෙක් තවත් පීඩාවට පත් කරන්නේ ඇයි
නපුරියේ.... නපුරියේ....
දීදාර් තේරා මිල්නෙ කෙ බාද් හි චෝටෙ මේරි අන්ගඩායී
තූ හී බතා දේ ක්යු සාලිමා මේ කෙහ්ලායී
ක්යු ඉස් තරා සෙ දුනියා ජහා මේ කර්තා හෙ මේරි රුස්වායී
තේරා කසූර් ඔර් සාලිමා මේ කෙහ්ලායී
දීදාර් තේරා මිල්නෙ කෙ බාද් හි චෝටෙ මේරි අන්ගඩායී
තූ හී බතා දේ ක්යු සාලිමා මේ කෙහ්ලායී
තූ හී බතා දේ ක්යු සාලිමා මේ කෙහ්ලායී
මා දවස අරඹන්නේ ඔබව දුටු විට පමණි
දැන් ඔබම පවසන්න ඇයිද මා හට නපුරු යැයි පවසන්නේ කියා
ඔබ ඇයි මුළු ලොවම ඉදිරිපිට මා අපහසුතාවට පත් කරන්නේ
එය ඔබේ වරද වුවත් මා හට අමතන්නේ ඇයි නපුරු යැයි කියා
මා දවස අරඹන්නේ ඔබව දුටු විට පමණි
දැන් ඔබම පවසන්න ඇයිද මා හට නපුරු යැයි පවසන්නේ කියා
දැන් ඔබම පවසන්න ඇයිද මා හට නපුරු යැයි පවසන්නේ කියා
චිත්රපටය :- රයීස්
පද රචනය :- අමිතාබ් බතාචාර්ය
සංගීතය :- JAM8
ගායනය :- අර්ජිත් සින්ග්, හර්ශ්දීප් කෞර්
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment