මේරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා
මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ
දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා
ලෝකය මා හට ආගන්තුක වී ඇත
මා කිසිදා අත් නොහරින්න
දැන් දුරස්වීම පිළිනොගනිමී ආදරියේ
බේකු(හ්)දී බේකු(හ්)දී
මෙරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා
මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ
දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා
ලෝකය මා හට ආගන්තුක වී ඇත
මා කිසිදා අත් නොහරින්න
දැන් දුරස්වීම පිළිනොගනිමී ආදරියේ
ජහා ජහා තේරා චෙහ්රා
වහා වහා මේරි ආකේ
සෝච්ති හූ අක්සර් මේ තෝ
ලම්හා ලම්හා තේරි බාතේ
ඔබේ මුහුණ ඇත්තේ කොහිද
මාගේ ඇස් ඒ දෙසට යොමුවේ
මා නිතර ඔබ ගැන සිතයි
හැම මොහොතකම
බේකු(හ්)දි බේකු(හ්)දි
මේරෙ දිල් පෙ ඒ(යි)සා චායා
තු හි තු මුජ් මේ සමායා
බන් ගයා තු මෙරා සායා බේලියා
මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ
ඔබ මාගේ සෙවනැල්ල වී ඇත ආදරවන්තයෝ
දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා
ලෝකය මා හට ආගන්තුක වී ඇත
මා කිසිදා අත් නොහරින්න
දැන් දුරස්වීම පිළිනොගනිමී ආදරවන්තයෝ
බේකු(හ්)දී බේකු(හ්)දී
මත්බව මත්බව
කත්රා සා මුක්තසර් හේ ඉසේ සීනෙ සෙ යූ ලගානා
බාගි නහී යෙ ආශික් තෙරා හේ දිල් කෝ නා ආස්මානා
බේනසීර් තුජ් සා කොයී නා ජහා මේ
තොහ්මතෝන් සෙ රෙහ්නා තු අබ් ජුදා
එය කුඩා බිඳුවකි එය ඔබේ සමීපයෙන් තබා ගන්න
කැරලිකරුවෙකු නොවේ ඔබේ ආදරවන්තයා වේ, මාගේ හදවත පරීක්ෂා නොකරන්න
ඔබ අසහාය වේ, ඔබ වැනි අන් අයෙක් මේ පොළෝ තළය මත නොවේ
සියළු චෝදනාවන්ගෙන් දුරස්ව සිටින්න
බේකු(හ්)දී බේකු(හ්)දී
මේරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා
මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ
දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා
ලෝකය මා හට ආගන්තුක වී ඇත
මා කිසිදා අත් නොහරින්න
දැන් දුරස්වීම පිළිනොගනිමී ආදරියේ
බේකු(හ්)දී බේකු(හ්)දී
මත්බව මත්බව
දුන්ද්ලේ හුඒ හේ මන්සර් මෙරේ
තූ රාහේ ඉන්හේ දිකානා
ජාසීරෝ සෙ වාස්තා හේ මේරා
තු රෙහ්මත් කා හේ ෆසානා
කාග්සෝ පෙ ජේ(යි)සෙ බික්රි හේ සියාහී
කහානී තූ අප්නි යූ කර් බයා(න්) කර් බයා(න්)
මාගේ දර්ශන පථය නොපැහැදිළි වී ඇත,
ඔබ නිවැරදි පාර පෙන්වා දෙන්න
මා දූපතකට අයිති වී ඇත
ඔබ කරුණාවේ කතා පුවත වේ
පිටු අතර තීන්ත පැතිර යන්නා සේ,
ඔබේ කතාව එලෙස පවසන්න
බේකු(හ්)දී බේකු(හ්)දී
මේරෙ දිල් පෙ ඒ(යි)සි චායී
තු හි තු මුජ් මේ සමායී
බන් ගයී මේරි කුදායී බේලියා
මත්බව මත්බව
මා හදවත පුරා ඔබ පැතිර ඇත
ඔබ පමණක් මා තුළ වේ දැන්
මාගේ දෙවියන් ඔබ වී ඇත ආදරියේ
දුනියා හෝ ජායේ පරායී
නා දේනා මුජ්කෝ රිහායී
අබ් කුබූල් නා ජුදායී බේලියා
ලෝකය මා හට ආගන්තුක වී ඇත
මා කිසිදා අත් නොහරින්න
දැන් දුරස්වීම පිළිනොගනිමී ආදරියේ
බේකු(හ්)දී බේකු(හ්)දී
මත්බව මත්බව
චිත්‍රපටය :- තේරා සුරූර්
පද රචනය :- සමීර් අන්ජාන්
සංගීතය :- හිමේශ් රෙශම්මියා
ගායනය :- දර්ශන් රාවල්, අදිති සින්ග් ශර්මා
සංගීත ලේබලය :- T-Series
No comments:
Post a Comment