2 ස්ටේට්ස් - චාන්දනියා 2 States | "Chaandaniya"

තුජ් බින් සූරජ් මේ ආග් නහී රේ
තුජ් බින් කෝයල් මේ රාග් නහී රේ
චාන්දනියා(න්) තො බර්සෙ(න්)
පිර් ක්යු මේරෙ හාත් අන්ධෙරෙ
ලග්දෙ නෙ


ඔබ නොමැතිව හිරුගේ ගින්දර නිවී ඇති සේය
ඔබ නොමැතිව කෝකිල නාදයේ සංගීතයක් නොමැත
සද රැස් වැටේ සැමතැනට
නමුත් මන්ද මාගේ දෑත අදුරේ ඇත්තේ

හා(න්) තුජ් බින් පාගුන් මේ පා(න්)ග් නහී රේ
හා තුජ් බින් ජාගේ බි ජාග් නහී රේ
තේරෙ බිනා..... ඔ මාහියා
දින් දරියා, රෙන් ජසීරෙ ලග්දෙ නෙ

අදූරි අදූරි අදූරි කහානි, අදූරා අල්විදා
යූ හි යූ හි රෙහ් නා ජායේ අදූරෙ සදා//


ඔබ නොමැතිව හෝලි වල වර්ණ නොමැත
ඔබ නොමැතිව මා අවදිව සිටියත් අවදිව නොවේ
ඔබ නොමැතිව...... දයාවිය
දහවල සාගරයක් වැනිය, රාත්‍රීන් දූපත් වැනිය
එය අසම්පුර්ණ කතාවකි, එය අසම්පූර්ණ සමුගැනීමකි
මා පතනවා සැම විටම එසේ නිමා නොවේ කියා

චාන්දනියා(න්) තො බර්සෙන්
පිර් ක්යු මේරෙ හාත් අන්ධෙරෙ
ලග්දෙ නෙ


සද රැස් වැටේ සැමතැනට
නමුත් මන්ද මාගේ අත් අදුරේ ඇත්තේ

කෙදි තේරි නාරාස්ගි
ගල් සුන් ලේ රාස් කි
ජිස්ම් යෙ ක්යා හේ, කෝක්හ්ලි සීපි
රූහ් ද මෝති හේ තූ
ගරස් හෝ ජිත්නි තේරි
බද්ලේ මේ ජින්දඩි මේරි
මේරෙ සාරෙ බික්රෙ සුරෝ සෙ ගීත් පිරෝති හේ තූ
ඕ මාහියා.... තේරෙ සිතම්, තේරෙ කරම්
දෝනෝ ලුටෙරෙ ලග්දෙ නෙ


ඇයි ඔබ අමනාප
අසන්න මේ රහස
මේ ශරීරය යනු කුමක්ද, හිස් කටුවකි
ඔබ ආත්මයේ මුතු ඇටය වේ.
ඔබට අවැසි තරම් 
මාගේ දිවියෙන් ගන්න
ඔබ ගෙත්තම් කරනවා ගීත මාගේ අතරමං වූ ස්වර වලින්
දයාවියේ, ඔබේ වේදනාව, ඔබගේ කරුණාව
ඒ දෙකම මට දිස්වන්නේ කොල්ලකරුවන් ලෙසිනි

තුජ් බින් සූරජ් මේ ආග් නහී රේ
තුජ් බින් කෝයල් මේ රාග් නහී රේ
චාන්දනියා(න්) තො බර්සෙ(න්)
පිර් ක්යු මේරෙ හාත් අන්ධෙරෙ
ලග්දෙ නෙ


ඔබ නොමැතිව හිරුගේ ගින්දර නිවී ඇති සේය
ඔබ නොමැතිව කෝකිල නාදයේ සංගීතයක් නොමැත
සද රැස් වැටේ සැමතැනට
නමුත් මන්ද මාගේ දෑත අදුරේ ඇත්තේ


අදූරි අදූරි අදූරි කහානි, අදූරා අල්විදා
යූ හි යූ හි රෙහ් නා ජායේ අදූරෙ සදා//


චිත්‍රපටය :- 2 ස්ටේට්ස්
සංගීතය :- ශන්කර් ඉශාන් ලෝයි
පද රචනය :- අමිතාබ් බතාචාර්යා
ගායනය :- මෝහන් කනාන්, යෂිතා ෂර්මා
සංගීත ලේබලය :- T-Series

No comments:

Post a Comment